1. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    ‍රැවුල නෑ නෙමෙයිලු බං මුට ‍රැවුල වැඩියිලු... කොන්ඩේ යන කේස් එකට බේත දැක්කනේ...
  2. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    ඔය හොඳට තියෙන ‍රැවුල තියාගනින් බන්.... ඔව්ව නැති කරගන්න දඟලන්න එපා..
  3. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    Apoo ow oya kolu karayo set ekak ath welaa hitapalla agata gunai.... Jack Fury and Lloyd :rofl::rofl::rofl:
  4. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    :lol::lol::lol::lol: උඹ එච්චරටම පොඩියිද..??:confused::confused::confused: කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
  5. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    ජැක්සන් සුවියද මන්දා මෙතන පැනලා දුන්නේ....
  6. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    :oo::oo::oo::oo::rolleyes: :lol::lol::lol::lol::lol::lol::lol: රිදිලා:P:P:P:oo::oo::oo:
  7. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    ඇයි ඔයිට කලියෙන් බලු කතා අහගෙනම නැද්ද..?? නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න....:angry::angry::angry: :baffled::baffled::baffled:
  8. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    ඒකනම් හරියකට දන්නේ නෑ බං... මෙහෙමයි ‍රැවුල කපලා ආෆ්ටර් ශේව් වගේ එව්වා ගාන්න එපා.. එව්වා වලින් තව වැවෙන එක උත්තේජනයක් වෙනවා... අනික තමයි බං ඔව්වා වැවෙන්නේ Androgen හෝමෝන නිසා බං... ඒ නිසා ඔය ‍රැවුල ඔහොම තියාගනින් ප්‍රතිකාර ටිකක් සංකීර්ණයි....
  9. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    Veet ගාපන්:rofl::rofl::lol::lol: ඕකට නම් හොඳ පුතේ හොඳට හින්දපු තෙලක් ගාන එක තමයි.. බෙහෙතක් නම් තියෙනවා... උඹ කලින් Quote කල පෝස්ට් එක බලපන් Prageeth119lk ගේ ඒක මම ආයේ අප්ඩේට් කලා.....
  10. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    ඔව් ආයේ එන එකනම් නවත්තන්න බෑ කොල්ලා.. මම කිව්වේ පාලනය විතරයි... ඕක හරියනවා වයස යෑමත් එක්ක.... කොන්ඩෙට ගිණි කූරක් ගහගනින්:rofl::rofl::rofl::lol::lol:
  11. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    උඹයි තව Aura ද කව්ද කියලා girl කෙනෙකුයි ඕක අහපු නිසා හිතුනා ඒකයි දැම්මේ බං..... ඕනේ එව්ව තියෙනම් ඉල්ලපල්ලා... ඔය කඩවල් වල තියෙන මගුල් මොන ජරාවක් දාලා හදනවාද කියලා කව්ද බං දන්නේ.... ෆාමසි වල තියෙනවා... බෙහෙත් තුන්ඩු ඕනේ නැහැ... :yes::yes::yes: කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
  12. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    උඹත් ඊයේ රෙප් දීලා තිබ්බේ බං.... ආයේ මොකටද.. කොහෙද යකෝ මේකේ වල් විදිහක් තියෙන්නේ...??:angry::angry::angry: කොන්ඩේ යනවානම් දවසට දෙපාරක් මේක ගාපන්.. අපෝ තවම කෙල්ලෙකුත් නැතිලු.. උඹට කොල්ලෙක් තමයි සෙට් කරගන්න වෙන්නේ තට්ටේ ආවම... කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
  13. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
  14. luckyluke111

    Acne - කුරුලෑ කුරුලෑ

    ඔව්වා වලටනම් ඉතින් ක්‍රීම් උලන්න බැහැ නේ බං.. කරදරයක් නැහැනේ ඔව්ව තිබ්බ කියලා... ඔව්වා අයින් කරගන්න පුලුවන් සැලූන් එකකට ගියොත් නම්.... කමෙන්ට්ස් සහ රෙප් වලට තෑන්ක්ස් මචංලා......
  15. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    විහිලු නෙමෙයි බං.. සිරාවට කිව්වේ බඩ වැඩියි... අඩු කරගනින් ඕක... :angry::angry::angry:
  16. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    :oo::oo::oo: ඒ කියන්නේ ජිම් එකේ අයියද බබාගේ තාත්තා...?? :lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl:
  17. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    :dull::dull::dull:
  18. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    Team Name - Ultimate Hunters Team Leader - ^Night Fury^ (SL||NightFury||EK_(UH)) Team Member Nicks: SL||NightFury||EK_(UH) SL||D2||_(UH) ||SL|>>Dulanzz<<|EK||_(UH) EK||LLOYD||_(UH) ||EK|Zu|SL||_(UH) Elakiri IDs: ^NightFury^ Amarawansadinith Dulanzz Chrishanelloyd ‍ෆියුරි තමයි බලු ලොයිඩට...
  19. luckyluke111

    Anna damma feedback ekak ube post ekata balapiya..

    Anna damma feedback ekak ube post ekata balapiya..
  20. luckyluke111

    ElaKiri MTA Tournament 2013

    :oo::oo::oo::oo:

    No contents