ඒක ග්‍රාන්ට් කරපු විදිය බලපන් ,හෙනම ගොන් බන් .අර හින්දි නාට්‍ය වගෙ .
අනික අච්චර ටාගෙරියන්ලා ට්‍රස්ට් කරන්න බැහැ කිව්ව වේල් වල කමාන්ඩර් දැන් ඩැනි ට
හුරෙ දානවා .
එක ස්කොපියන් එකක් හදන්න මාස ගාණක් ගියා දැන් ස්කොපියන්ස් යුරොන්ගෙ නැව් වලත් තියෙනවා කින්ග්ස් ලැන්ඩින් වටෙටම තියෙනවා .පැටවු ගහලා වගෙ...