1. Dothraki

    Game of Thrones Fans

    Page 1000 gahawwe th man Post 10,000 gahawweth man :lol:
  2. Dothraki

    Game of Thrones Fans

    Game of thrones season 8 is product of Nostalgia Fetish Nothing more They just pick some parts from previous episodes and include to new season Dany just made gendry Baratheon lord of stormend just like x mas present from Santa 🎅 Jeffry did great job when he rewarding something to anyone...
  3. Dothraki

    Game of Thrones Fans

  4. Dothraki

    Game of Thrones Fans

  5. Dothraki

    Game of Thrones Fans

    lets made 10,000 posts now including this total posts 9992
  6. Dothraki

    Game of Thrones Fans

    අනෙ මන්දා බන් මධ්‍යතන යුගයෙ හැඟීමක් එන්නෙ නැහැ මෙක බලද්දි 21 වෙනි ශතවර්ශයෙ ස්ටුඩියො එකක කරාපු දෙයක් කියන දෙ නිකන්ම පේනවා
  7. Dothraki

    Game of Thrones Fans

    හෙන ගොබ්බයි බන්. මට නම් සීරියස් එකම එපා උනා. හින්දි ෆිල්ම් හොඳයි ඊට වඩා.
  8. Dothraki

    මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාව&#350

    මෙ කතාව හරි පන්ති නොගිහින් ශිෂ්‍යත්වෙ ගොඩදාන්න පුළුවන් පොත්පත් පත්තර කියවන අයට.
  9. Dothraki

    Game of Thrones Fans

    link dapallaa balapu un Spoil nokara
  10. Dothraki

    මේ ලමයා ගොඩක් දක්ශ විදියට තරගකරා.මං කවදාව&#350

    Mehemai Daksha lamai man Dakala thiyenawa Eth meyawa mulinma dakkahama mata hithuneth oya tikama thama Pandithai kiyala
  11. Dothraki

    Game of Thrones Fans

    Danny revenge ekata kingslanding burned down karanawa Athi
  12. Dothraki

    Game of Thrones Fans

    Oya marenna Reagal neh ? U poddak weak wela hitiye battle of winter fell eken passe Man hithanne eka nisaa wenna Athi
  13. Dothraki

    Game of Thrones Fans

    Link please
  14. Dothraki

    Game of Thrones Fans

    එහෙනම් ටාගෙරියන් ෆ්ලීට් එකට යුරොන් ගහනවා ඇති.
  15. Dothraki

    Game of Thrones Fans

    අයිෆොන් එකෙ ලික්ස් වගෙ තමා මෙව්වත්. ඇත්තත් එහෙන් මෙහෙන් දාලා බොරුවත් තියෙනවා ඇති එහෙන් මෙහෙන් . බලහන්කො .
  16. Dothraki

    Game of Thrones Fans

    ඒක ඩැනි දකින හීනයක්ද දන්නෙ නැහැ. එහෙමත් එව්වා වෙනවානෙ ? නැතිව මිසන්ඩෙ ව කැප්චර් කරගන්න සර්සි කොහොමද ඒකි ගාවට ගියෙ ? එකි කොහොමද සර්සි ගාවට ගියෙ ? මිසන්ඩෙව නිදි කරවගෙන ගෙනිච්චාද දන්නෙ නැහැ.
  17. Dothraki

    Game of Thrones Fans

    මන් නිතරම කියනවා වගෙ ටයිවින් ලැනිස්ටර් වගෙ කැරැක්ටර්ස් නැති කරපු එකෙ පාඩුව තමා. පොත් දෙක එලියට දලා නැති නිසා සොර්සස් නැහැ මුන්ට .
  18. Dothraki

    PickMe

    මම නම් ඔය හු*තෙ යන්නෙම නැහැ බන්. ඇප් එකවත් දාගෙන නැහැ. අපෙ සිංහල හු*න්නලා ගොබ්බයි. අර පීසා අපු කාලෙ පීසා කන එක ලොකු දෙයක් වගෙ තමා පික් මි එකෙන් වාහනෙ එනවා කියන්නෙත් හෙන ලොකු දෙයක් .:lol:
  19. Dothraki

    Game of Thrones Fans

    කවුද රජ වෙන්නෙ ? යුරොන් ග්‍රජොයි ද ? කයිබර්න් ද ?
  20. Dothraki

    PickMe

    උන් කරන්නෙ සර්විස් එක සපයන එකනෙ බන් . අලිබාබා උනත් කරන්නෙ ඒක. එයාර් බි ඇන් බි කරන්නෙත් ඒක.

    No contents