1. DjAnomaly

    ලංකාවට පොලිසියක් මොකටද?

    ඊයේ කොරෝනා එන්නත දුන්නා, හමුදාවෙන්, එයාර්ෆෝස්, පොලිස් 3නම හිටියා ,මිනිස්සු එක්ක කතාකලේ හමුදාවේ කොල්ලො විතරයි, ඒ අස්සේ සමහරු පෝලිම් පනිනවා, පොලීසියෙ උන් ඒවා බලන්නේ නෑ, හමුදාවේ උන් කියනවා වයසක අයට කැමතිනන් ගමේ කෙනෙක් එක්ක කලින් යන්න කියලා, සමහරු නොම්බර අරගෙන ගෙදරගිහින් ඇවිත් පෝලිම් පැනලා වෙනවා...
  2. DjAnomaly

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    ජාතික පාසල් කියන්නේ ඔක්කොම අඩුකුලේ උන් ඉගනගන්න ඒවා, ඕවාට ගියාම ත්‍රස්තවාදියො වෙනවා, ඉංග්‍රීසි බැරි ,ගංජා ගහන, ගුරුවරුන්ට අල්ලස් දෙන උන් සමාජෙට ගියාම රටත් කනවා. අඩුකුලේ කියන්නේ විභාග කරන එක නෙවෙයි, ඒක පංතිය පිළිබඳ ප්‍රශ්ණයක්. කොහොමත් ලංකාවේ අවුරු 2ක් ගොඩ දාගෙන රටේ විධායක නිලධාරියෙක් වෙන්න...
  3. DjAnomaly

    එංගලන්තේ පත්තර

    https://news.yahoo.com/ap-photos-sri-lanka-dangerous-075430174.html
  4. DjAnomaly

    Fail

    https://news.yahoo.com/sri-lanka-economy-crisis-debt-040644454.html
  5. DjAnomaly

    ලංකාවේ මාර උප සංස්කෘතියක්

    නෑ, මේක ආණ්ඩුවේ රස්සා කරන උන්ගේ ගැල වීමේ උපායක්, අවස්ථාවාදී විදියට වංචාවක් කරලා මාට්ටු උනාම සමාව ඉල්ලනවා, මම දැන් කියන්නේ මම රටේ ජනාධිපති නෙවෙයි උඹට සමාව දෙන්න කියලා.
  6. DjAnomaly

    ලංකාවේ මාර උප සංස්කෘතියක්

    ලංකාවේ මාර උප සංස්කෘතියක් තියනවා, තර්ජනය කර සමාව ඉල්ලීම, ඒ කියන්නේ තර්ජනය කරලා ඊට පස්සේ සමාව ගන්න එක නෙවෙයි, සමාව ගන්නේ තර්ජනය කරල, ඒ කියන්නේ පිහිය බෙල්ලට තියලා සමාව ඉල්ලනවා වගේ. මට මේක දැන් තුන් සැරයක් විතර සිද්ධ වෙලා තියනවා.
  7. DjAnomaly

    South Africa Riots #SouthAfricaIsBurning

    ඒක ලන්දේසි ගෙනාපු ක්‍රමේනේ, ඒක නැතිකලාට කමක් නෑ. තාම එංගලන්තේ යටත්විජිතයක් වගේ තිබ්බනං හරි. අන්ත වාමාංශිකයො දැන් බලේ අල්ලගෙන ඉන්නේ. සුද්දොන්ගේ ඉඩමුත් බලෙන් රජයට පවරගන්න පනත් සම්මත කරලා. #Amend2017EWC
  8. DjAnomaly

    ”කොවිඩ් වසංගතයට විසඳුමක් දිය හැකි පුද්ගලයා බැසිල්” – ජගත් කුමාර

    බැසිල්ට කියපං හිම වට්ටන්න කියලා , ඒක කලොත් අපි පිළිගන්නං
  9. DjAnomaly

    මේ කේන්දරේ බලපන්

    මගෙත් රාහු7, ගුරු 4. ඉගනගන්න දක්ෂයි, විවාහය ගැන උනන්දුවක් නෑ.
  10. DjAnomaly

    South Africa Riots #SouthAfricaIsBurning

    නෙල්සන් මැන්ඩෙලා තමයි දකුණු අප්‍රිකාව කෑවේ, නොබෙල් සාම තෑග්ග අරගන්න සුද්දො ගෙනාපු දේශපාලණ ක්‍රමය නැතිකලා. ලංකාවට වෙන්නෙත් ඕකමතමයි. Suddo Apahu gemuda? ------ Post added on 1626223831
  11. DjAnomaly

    නාමල් සර්ගෙ පවුල් පාලන විරෝදෙ

    පැරචුට් නෙවෙයි ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ අතුරු ප්‍රතිඵලයක්, හරියට දෙමුහුන් සත්වයෙක් නිර්මාණය කිරීම වගේ දෙයක්, කොටින්ම කිව්වොත් විකෘර්‍තයක්.
  12. DjAnomaly

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    කැනඩාවේ පිලිගන්න ලංකාවේ වෛද්‍ය පාසල්
  13. DjAnomaly

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    ඒක තමයි බහුතරයක් ඡන්දවලින් මෛත්‍රීපාල සිරිසේන සෞක්‍ය ඇමති ඉඳලා ජනාධිපති උනේ. බහුතරයක් හිතන්නේ 3% ට ඕනේ විදියට නෙවෙයි. මිනිස්සු හැදෙන්නේ සුනාමි ගැහුවම, සහරාන්ගේ බෝම්බ කෑවම. ප්‍රමිතිය ගැන හිතන්නේ කෙල උනාම.
  14. DjAnomaly

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය දුර්වලයි, උදා:-හෝමාගම මූලික රෝහලේදී මගේ ටිකට් කැපුවා පැය 12න් ඩෙංගු හැදිලා තියෙද්දි. අනික විශේෂඥයෙක් වෙන්න පිටරට යන්න ඕනේ නෑ උඹ කියන විදියට.
  15. DjAnomaly

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    කැනඩාවේ පිලිගන්නේ නෑ ලංකාවේ උපාධි , MBBS ඩොක්ටර්ට අවුරුදු 10ක් යනවා ලයිසන් ගන්න. අපේ නෑයෙක් එහෙමයි ගත්තේ.
  16. DjAnomaly

    නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

    නිදහස් අධ්‍යාපනය කියන්නේ යුටෝපියාව වගේ කල්පිතයක් විතරයි, නිදහස් අද්‍යාපනයයි වෘත්තිය අධ්‍යාපනයයි කියන්නේ 2ක්. ලංකාවේ හොඳ නිදහස් අධ්‍යාපනයක් වෘත්තිය මට්ටමෙන් දෙන්න බෑ. මොකද ප්‍රතිපාදන සඳහා වියදම වැඩියි. නිදහස් අද්‍යාපනයෙන් දෙන්න ගියොත් ප්‍රමිතිය බාල වෙනවා. ඒක හින්දා කරන්න ඕනේ පරම්පරාවෙන් කර්මාන්ත...

    No contents