ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්ම ඕන

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලංකාවේ තාම විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්තු කෙනෙක් ජනාධිපති වෙලා නෑ. දැන් අවුරුදු 79ක් විශ්ව විද්‍යාල ඇතිවෙලා. ඒකියන්නේ නිදහස් අධ්‍යාපනය අසාර්ථකයි කියන එක.
    යකෝ ළමයින්ට කියන්නේ කොහොමද තොපි ඉගෙනගෙන කැම්පස් පලයං කියලා, උඩින්ම ඉන්න එකා නිවට බත්කන මීහරකෙක් උනාම.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    එතකොට රජයේ කැම්පස් යන්න බැරිවෙන,ලකුනකින් මිස් වෙන ලමයට වැඩිදුර ඉගෙන ගන්න ක්‍රමයක් නැද්ද ?

    කැම්පස් යන්න බැරිවෙන ලමයි මොනවද කරන්න ඕනෙ ?
    ඒකට තමයි සෙමි ඒව තියෙන්නෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    ඒකට තමයි සෙමි ඒව තියෙන්නෙ.
    ලමයි කෝටි ගනන් වියදම් කරල රට ගිහින් ඉගෙන ගන්නව.ඒ සල්ලි රටේ ඉතුරුවෙනවනෙ ප්‍රයිවට් කැම්පස් දැම්මොත් ??
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    යෝෂි baby
    අනිත් subject වලටත් මහා චාරිය
    උපාදි ගයි

    හැම uni එකකම chancellor sir ජරා-(රාජ)-පස්සක් වෙයි

    අනේ මන්දා
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,685
    87,063
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ ළමයින්ට කියන්නේ කොහොමද තොපි ඉගෙනගෙන කැම්පස් පලයං කියලා, උඩින්ම ඉන්න එකා නිවට බත්කන මීහරකෙක් උනාම.

    හායි සෙනාල් බොක්කා.. 😍😍

    මිස්ඩ් යූ..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,818
    21,140
    113
    adala nene
    යෝෂි baby
    අනිත් subject වලටත් මහා චාරිය
    උපාදි ගයි

    හැම uni එකකම chancellor sir ජරා-(රාජ)-පස්සක් වෙයි

    අනේ මන්දා
    prsident-in-russia-colombotelegraph.jpg
     
    • Haha
    Reactions: amino

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    හායි සෙනාල් බොක්කා.. 😍😍

    මිස්ඩ් යූ..
    මොකද නිකං සයිඩ් එකෙන් පුක දෙන්නේ? හැමදාන ප්‍රස්ණයක් ඇහුවාම ජාතකේ තමයි හොයන්නේ වේසිගේ පුතා.
     
    • Haha
    Reactions: shenat

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    ලමයි කෝටි ගනන් වියදම් කරල රට ගිහින් ඉගෙන ගන්නව.ඒ සල්ලි රටේ ඉතුරුවෙනවනෙ ප්‍රයිවට් කැම්පස් දැම්මොත් ??
    ඒ යන්නෙනම් ඉගෙනගන්න ආසාවට නෙමෙයිනෙ. රට යන්න ආසාවට. නැත්තම් ලංකාවෙ ඒ ලෙවල් පාස්නම් හොඳ ඩිග්‍රි ඕනතරම් කරනව සෙමි වගේම ඕපන් යුනි, IChem එකෙත්. ඒවගෙ ඉගෙනගෙන Full Schol දාල PhD එකටම රට ගිය ලමයිනුත් ඉන්නව. ප්‍රයිවට් නෙමෙයි මොනව දැම්මත් අර රට යන උන් යන්නෙ රටම තමයි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    ඒ යන්නෙනම් ඉගෙනගන්න ආසාවට නෙමෙයිනෙ. රට යන්න ආසාවට. නැත්තම් ලංකාවෙ ඒ ලෙවල් පාස්නම් හොඳ ඩිග්‍රි ඕනතරම් කරනව සෙමි වගේම ඕපන් යුනි, IChem එකෙත්. ඒවගෙ ඉගෙනගෙන Full Schol දාල PhD එකටම රට ගිය ලමයිනුත් ඉන්නව. ප්‍රයිවට් නෙමෙයි මොනව දැම්මත් අර රට යන උන් යන්නෙ රටම තමයි

    ලමයින්ට නායකත්ව පුහුනුව දෙන්න යද්දිත් ගූ ඇන් පී,ජෙපි ගොන් බඩු කෑගැහුවෙ හමුදා පුහුනුව දෙන්න යනව කියල.ඒත් ඒක එහෙම උනාද ??

    මේකත් ඒ වගේ වෙයිද දන්නෑ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතින් වැඩ්ඩො ඉන්නෙ රජයේ කැම්පස් වලනම් ප්‍රයිවට් කැම්පස් ඕපන් කරනවට මෙච්චර විරුද්ද ඇයි ?? ඒව ඕපන් කලාට වැඩ්ඩො ඉන්නෙ රජයේ ඒවගෙනෙ.ඉතින් අවුලක් නෑනෙ.. ??
    Private ewata kawruth wirudda wela nane kohewath. Saitm-medical faculties wenama subject ekka. Me kdu ekenam wela thiyanne hama reddama militarization karala anthimata gov uni wlaatath shot eka hambena eka. Eka gov-gov awulak. Private uni nam thawa danna one oya IT wage ewata thawa thawa demand wadi wenawane
     
    Last edited:

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,333
    1,714
    113
    Gotham City 👁
    ඔක්කොම අමු private කරන්න හොඳ නෑහැ ESOFT එහෙම සල්ලි ගරා ගන්න එක විතරයි කරන්නේ
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඒ යන්නෙනම් ඉගෙනගන්න ආසාවට නෙමෙයිනෙ. රට යන්න ආසාවට. නැත්තම් ලංකාවෙ ඒ ලෙවල් පාස්නම් හොඳ ඩිග්‍රි ඕනතරම් කරනව සෙමි වගේම ඕපන් යුනි, IChem එකෙත්. ඒවගෙ ඉගෙනගෙන Full Schol දාල PhD එකටම රට ගිය ලමයිනුත් ඉන්නව. ප්‍රයිවට් නෙමෙයි මොනව දැම්මත් අර රට යන උන් යන්නෙ රටම තමයි
    මේ කාරනෙත් ලාවට හරි මතුකරන්න අවශ්‍යයි. ඒලෙවල් රිසල්ට්ස් බලාපොරොත්තු උන මට්ටමට නැති වුනා කියල ජනප්‍රිය පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ණය වෙන්නම ඕනෙ නෑ, ඕපන් IChem ගිහින් ලෝකෙ හොඳම විශ්ව විද්‍යාල වල පශ්චාත් උපාධි කරන අය ඕනෙ තරම් ඉන්නව.

    උගත්කමයි බුද්ධියයි දෙකක්, විභාග වලින් බුද්ධිය මනින්න බෑ වගේ කතා නොකිය (තියරටිකල් විෂයන් වලට විභාග වලින් බුද්ධිය මනින්න පුලුවන් හොඳටම) යම් මට්ටමකට හෝ ඒලෙවල් පාස් වෙන්න උත්සහ කරන එක වැදගත්. කෙලින්ම පොයින්ට් එකට බැස්සොත් C ග්‍රේඩ් එකකට වඩා තිබීම උසස් විශ්ව විද්‍යාලයක ඉගෙනගන්න සුදුසුකමක් නෙමේ. කේස් ක්ලෝස්ඩ්, නැවත වතාවක් ට්‍රයි කරන්න.

    ඇරත් මේ වෙද්දි ඒලෙවල් වල ස්ටෑන්ඩර්ඩ් එක ඉතාම පහළට වැටිල තියෙන්නෙ. අපේ අම්මලගෙ කාලෙ වගේ අමාරු විභාගයක් නෙමේ තවදුරටත්. ඒ නිසා අඩු ග්‍රේඩ් එකක් කියන්නෙ ඔයා විෂය ගැන දන්නව හොඳටම මදි කියන එක.
     
    Last edited: