1. Rashmi_Anuththara

    ලයාන්විත කුකුලනි

    කවදාහෝ සසර කතර අතරමගකදී දුටුවා ඔබ මට අමතක නොවන තැනකදී එතැන් පටන් මම එමි සෙවනැල්ලෙන් යාවී කියන්න බෑ මහිමය මා බැන්ද දයාවී 2bRmFMckFnM
  2. Rashmi_Anuththara

    ලයාන්විත කුකුලනි

    ආගන්තුක ආදරයේ යලිත් මිහිරී මතක ඉමේ ඔබේ සිනා මට මතකයි සිහිනයෙන් වගේ සිතිවිල්ලක තනි වන්නට සුසුමක හිත රදවන්නට කතා කලා ඔබෙ සෙනෙහස සිහිනයෙන් වගේ lEnqJ_cEOGA
  3. Rashmi_Anuththara

    අලුත් කනෙක්ෂන් එක ගත්තද?

    අලුත් කනෙක්ෂන් එක ගත්තද?
  4. Rashmi_Anuththara

    ගිර්ල් ප්‍රෙග්නට් වෙයිද

    ඔයා බදින්න යන කෙනාටත් ඇබෝශන් එකක් කරන්න හිත හදාගන්න පුලුවන් නම්, ඔයාටත් පුලුවන් නම් මහ ජරා හිත් තියෙන්නෙ ඔය දෙන්නටම. තමුන්ලගෙ වැරදි වලට ජීවිත පලි නෑ. ඔහොම ජරා වැඩ කරන අයට ජාති ජාතිත් සාප වෙනවා.
  5. Rashmi_Anuththara

    නංගී ස්ත්‍රීයකි :D

    හපොයි එයාගෙ නංගි දැක්කොත් විනාසයි. :rofl:
  6. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    බොහොම ස්තුතියි. අදයි ඒ ගැන දැනගත්තෙ.
  7. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    ඒක නම් එහෙම තමයි. අදකාලෙ වස විස නැති එලවලුවක් පලතුරක් හොයන්න බැරි තරම්. Food city වල ලස්සනට තියලා තිබ්බට තනිකරම ඇත්තෙ වහ තමා. මොනවා කරන්නද. :( ඒ කාලෙ ඉදපු මිනිස්සු අවුරුදු සීය පන්නලා ජීවත් වෙන එකයි අදකාලෙ ඉන්න මිනිස්සුන්ට අවුරුදු පනහ හැට වෙද්දි ඇවිදගන්නවත් බැරිවෙන එකයි අහන්නත් දෙයක්ද ඉතිං. :(
  8. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    ඔව් එහෙම උනාම කරන්න අමාරුයි තමා. :yes:
  9. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    මං කිරි බොනවා. ඒ හැරුනාම ගෝවා වර්ග වල, බණ්ඩක්කා වල, චීස් වලත් කැල්සියම් තියෙනවා. :yes:
  10. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    කාපු කෙනෙක්ට ටිකක් අමාරුයි ඒක කරන්න. මට උනත් එහෙම වෙන්න තිබුණා. ඒත් මම උපන් දා ඉදලා නිර්මාංශ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒත් උත්සාහ කලොත් බැරි වෙන්නෙත් නැහැ. :yes:
  11. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    මගේ තාත්තත් නිර්මාංශ. එයා පුංචි කාලෙ ඉදලා මට මස් මාලු පුරුදු කරල නැහැ. ඒ නිසා මං කාලා නෑ කවදාවත්ම. ඒ වගේම මගේ යාලුවො, මගේ අම්මා මට නිර්මාංශ කරන්න පුලුවන් උනා. අපේ අයිය හැර. :D රතු මස් කෑවම ලෙඩරෝග වැඩියි. පිලිකා පවා එන්න බලනවා. කරුමයක් තියෙනවා නම් කොහොමත් ඔය දේවල් වෙනවා තමයි. ඒත් අනුන්ගෙ...
  12. Rashmi_Anuththara

    මට_බඩගිනී_දෙයියනේ

    ඒ කතාව ඇත්ත. මගේ ප්‍රශ්න එක්ක බැලුවාම තව කෙනෙක්ට දුකක් නොදී කසාද නොබැද ඉන්න එක හොදයි කියලා මං තීරණය කලා. මොකද ඒ ප්‍රශ්න උඩ කසාද බැන්දත් පහු වෙද්දි පවුල් ප්‍රශ්න එනවා.
  13. Rashmi_Anuththara

    මට_බඩගිනී_දෙයියනේ

    මුල් වතාවෙ නම් මට වැරදුනා. බැදීමක් කියන්නෙ මොකක්ද කියලා නොදැන ආදරය කරන්න ගිය නිසා. අයිය හිටපු නිසා පිනකටද මන්දා කරදරයක් නොවී බේරුනා. පස්සෙ ආදරය කරපු කෙනාගෙ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේ පිරිමිත් අදකාලෙ හොයන්න අමාරුයි. වැරැද්ද මගේ. මොකද මට තියෙන යම් යම් ප්‍රශ්න එක්ක බැදීමක් පවත්වන්න බැහැ.
  14. Rashmi_Anuththara

    Ubala Muwa mas saha Hawo mas kala thiyanwada?

    :no: කිසිම මසක් මාලුවක් කාලා නැහැ. කන්නෙත් නැහැ. පවු පින් බලාගෙන නම් නෙමේ. මැරුනම දිවිය ලෝකෙ යන්නත් නෙමේ. නොකා ඉන්න තරමට ලෙඩ දුක් අඩුයි. :D

    No contents