1. Rashmi_Anuththara

    වෙනස

    :yes: ඒක තමා අපේ අයගෙයි අනිත් රටවලයි වෙනස. පහත් කරල කතා කරනව නෙමේ. උපන් රටට ගරු කරන්න ඕන. ඒත් අපි හරි මෝඩයි. සාමාන්‍ය දැනීමවත් නෑ. :no:
  2. Rashmi_Anuththara

    වෙනස

    :D
  3. Rashmi_Anuththara

    ගෑනිට නොරිදෙන්න වෙන එකක් ටෝක් කරමු

    ඔයා වයිෆ්ට උදව් කලාම වයිෆ් කියල තියෙද ඒක වැරදියි කියලා. හස්බන්ඩ් වයිෆ් කියලා බේදයක් තියාගන්න එපා. පුලුවන් වෙලාවට එකතුවෙලා වැඩ කරන්න. :yes:
  4. Rashmi_Anuththara

    බබාට නමක් කියහන්කො

    එහෙනම් කමක් නැහැ. සාමාන්‍යෙයන් වෙන්නෙ අර විදියට නිසයි මං කිව්වෙ. :) ක්‍රිස්තියානි අයට කේන්දර තියෙනවද? බෞද්ධ අයට වඩා වෙනස්ද? වැරදියට හිතන්න එපා නොදන්න නිසයි ඇහුවෙ.
  5. Rashmi_Anuththara

    ගෑනිට නොරිදෙන්න වෙන එකක් ටෝක් කරමු

    අනුන්ට රිද්දන්න ගිහින් අන්තිමේ තමන්ටම තමයි රිදෙන්නෙ. :D
  6. Rashmi_Anuththara

    වෙනස

    :yes:
  7. Rashmi_Anuththara

    කැරපොත්තෝ වසන්ගතේ

    මරන්න එපා පවු. ගෙදර පිරිසිදුව තියාගන්නවා නම් කැරපොත්තන් එන්නෙ නැහැ. :yes:
  8. Rashmi_Anuththara

    Indi Raja

    ලස්සනයි.
  9. Rashmi_Anuththara

    පොඩි හෙල්ප් එකක් දීපල්ලා

    Subscribe කරන්න නේද? හරි :yes:
  10. Rashmi_Anuththara

    බබාට නමක් කියහන්කො

    එහෙම නම් දාන්න බැහැනේ. කේන්දරය හදද්දි අකුරු දෙනවනේ. ඒ අකුරු වලට අදාලවයි නම දාන්න ඕන. දැන්ම හොයන්න එපා. :yes: සුබපැතුම්
  11. Rashmi_Anuththara

    වයිෆ් ට රිදෙන්න අපිම හෝදගමු

    කවුදෝ කෙනෙක් රිදෙන්න උයන්න හැදුව නේද. ඔයා රෙදි හෝදන්න ගත්තද. හොදයි. තමන්ගෙ වැඩ තමන්ම කරගන්න එක. සමගියෙන් ගෙදර වැඩපල කරන එක. වයිෆ් හස්බන්ඩ් කියලා බේදයක් ඕන නැහැ. :yes:
  12. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    මම හෝතම්බුවා නම අහල තියෙනවා. මුගටියා දැකලා තියෙනවා. රතු පාටට හුරු කෙනා. ඒ මෙයා නෙමෙයි නම් මං දැකලා නැහැ හෝතම්බුවාව.
  13. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    මම නොදන්න නිසා දැනගන්නයි දැම්මෙ. කවුරු හෝ දන්න කෙනෙක් උදවු කරයි කියලා. උදව් කරන්න ගැහැණු පිරිමි කියලා බේදයක් තියාගන්න එපා. කවුරුත් අසරණ වෙනවනේ. ප්‍රශ්න එනවනේ. ඉන්ටර්නෙට් එකේ ගැහැණු පිරිමි බෙදලා වෙන් කරන එකත් මෝඩ වැඩක්. :yes:
  14. Rashmi_Anuththara

    Kella....

    ඔයාටත් පුලුවන් නම් යන්න බලන්න. නැත්තං හිත හදාගන්න. :D
  15. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    දැක්කා. ඒකෙත් විස්තරයක් නැහැනේ. :no:
  16. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    http://www.naijalads.com.ng/2016/11/we-have-seen-different-types-of-animals.html http://www.gq234.com/we-have-seen-different-types-of-animals-but-definitely-not-this-type-see-photos-of-a-weird-ferocious-creature/ https://www.nationalhelm.co/2016/11/see-photos-of-weird-ferocious-creature.html...
  17. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    හිතාගන්න බැරි නිසයි thread එකක් දැම්මෙ. හෝතම්බුවා කියන්නෙ මුගටියෙක්ද?
  18. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    :confused: :no:
  19. Rashmi_Anuththara

    මේ සතා මොකෙක්ද

    ඒක කොහොමද කරන්නෙ?

    No contents