1. Rashmi_Anuththara

    මට_බඩගිනී_දෙයියනේ

    කාලයකට කලින් නම් ඔය වගේ හීන තිබුණා. හැබෑ කරගන්න ගිහින් අයියගෙන් ගුටි කාලා පොලීසි ගානෙත් යන්න උනා. නොතේරුම් කම කියලා මංම හිත හදාගත්තා. එතකොට මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටපු කාලෙ. පස්සෙ වෙන වෙන ප්‍රශ්න වෙන්න ගත්තා. ආයෙ ආදරය කරන්න අරන් කෙනෙක්ට බලාපොරොත්තු දීලා මං එයාව අයින් කරල දැම්මා. එයා අයින්...
  2. Rashmi_Anuththara

    මට_බඩගිනී_දෙයියනේ

    නොබැද ඉදියම ඔය කරදර මොකුත් නෑනෙ අයියෙ. :D
  3. Rashmi_Anuththara

    ලංකාවේ කොපි කිරීමේ කලාව.

    වැදගත් ලිපියක් වෙබ් අඩවි කරන අය සහ කරන්න බලාපොරොත්තුව ඉන්න අය වෙනුවෙන්.
  4. Rashmi_Anuththara

    වයිප් ශෙයාර් කිරිම

    ඒක එකිනෙකා ජීවත් වන විදිය අනුව තමා. :yes:
  5. Rashmi_Anuththara

    වයිප් ශෙයාර් කිරිම

    Swinger lifestyle කියන්නෙ ඕකට නේද. පිටරට වල වෙන දේවල් ලංකාවෙ නොවෙන්න විදියක් නැහැනේ. වෙනත් රටවල් අනුකරනය කරන එකනේ කරන්නෙ අපේ අය. :D
  6. Rashmi_Anuththara

    මට_බඩගිනී_දෙයියනේ

    ඒක ඇත්ත. ඒත් ගොඩක් දෙමාපියො තමන්ගෙ දරුවො ගැන හිතනව තමන්ටත් වඩා. ඒ වගේ කෙනෙක්ට නම් එහෙම කරන එක පව්. :(
  7. Rashmi_Anuththara

    මට_බඩගිනී_දෙයියනේ

    ඒ කතාව නම් හරි. ඒ උනාට හදපු වඩපු දෙමාපියන් මහ මගට ඇදලා දාන එක පව්. තමන් එහෙම ඉන්නෙ ඒ අය නිසානේ. :( ගොඩක් දෙමාපියන් තමන් ගැන හිතන්නෑ. උපයන හැම සතයක්ම දරුවන් වෙනුවෙන්ම වියදම් කරනවා. මෝඩකමට නෙමේ ඒ ආදරේට. තමන් නොකා නොබී හරි දරුවන්ට කන්න දෙනවා. :(
  8. Rashmi_Anuththara

    Awurudu 16 Kella Rs 15000 yi

    :( :yes:
  9. Rashmi_Anuththara

    Awurudu 16 Kella Rs 15000 yi

    ඒ ලමයා කැමැත්තෙන්නෙ යන්නෙ. මෝඩ හරකියෙක්. :(
  10. Rashmi_Anuththara

    Night Photography

    ලස්සනයි.
  11. Rashmi_Anuththara

    වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත&#3

    :lol: ඒ කාලෙත් වෙන්න ඇති ඉතිං. ඒ උනාට දැන් ඒ කාලෙට වඩා වෙනස්. :yes:
  12. Rashmi_Anuththara

    බබාට නමක් කියහන්කො

    ම්ම්. නෑ මං ඇහුවෙ ක්‍රිස්තියානි ආගමේ අයටත් අපිට වගේ කේන්දර තියෙනවද කියලා. නොදන්න නිසා දැනගන්න. ඔයා හරි පමණට වඩා මිත්‍යා මත්තෙ දුවන්න නරකයි. ඒ උනාට තවම අපේ වැඩිහිටියො ඒව විස්වාස කරනවනේ. මෝඩකම නෙමේ අතීතයේ ඉදන් තිබිච්ච දෙයක් නිසා. ඒත් ඉතින් ඒ දේවල් ඇත්තක් උනත් සල්ලි හොයන්න මිනිස්සු ඒ දේවල් ව්‍යාපාර...
  13. Rashmi_Anuththara

    වෙනස

    ජාතියට අගෞරව කරන්න එපා. :no:
  14. Rashmi_Anuththara

    වයස අවුරුදු 16 වන පාසල් සිසුවියක් ගණිකා වෘත&#3

    අපෝ දැන් ලංකාව පිටරටවල් වලටත් වඩා දූෂිත වෙලා. මනුස්සකම් අතින්. :(
  15. Rashmi_Anuththara

    වෙනස

    ලංකාවෙ නෙමෙයි වැරැද්ද අපේ දැනුමෙ. :( ඉතිං අපිව ඕනෑම කෙනෙක්ට අන්දන්න පුලුවන් ලේසියෙන්ම. :D
  16. Rashmi_Anuththara

    වෙනස

    සාමාන්‍ය දැනීමත් නෑ අපිට. :(
  17. Rashmi_Anuththara

    වෙනස

    :D
  18. Rashmi_Anuththara

    වෙනස

    https://www.facebook.com/sarcasmLOL/ බලන්න මෙක ඉන්දියන් කෙනෙක්ද කොහේදෝ කරන්නෙ. ඒ උනාට මේ වගේ මෝඩ වැඩ නැහැනේ. එයා ඉතින් ඉංශ්‍රීසියෙන් කරන්නෙ. ඒත් සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක්ට උනත් තේරෙන විදියට. අපේ අය බලන්නෙ ලංකාවෙ විතරක් හිට් වෙන්න ඒකනේ. :yes:

    No contents