1. Rashmi_Anuththara

    කතරගම පෙරහැර බැලීමට පැමිණෙන ඔබට......

    ස්තුතියි. පෙරහැර ඉවරයිනෙ. :yes: පළතුරු වට්ටි විකුණන අය තමා ජරාම මිනිස්සු. කුනුවෙච්චි පලතුරු දාලා මිනිස්සුන්ගෙන් 1500, 2500, 3500 ගන්නවා.
  2. Rashmi_Anuththara

    වයිෆ්ට රිදෙන්න අපිම උයාගමු

    ඉගෙනගන්න එක වටිනවා. ඒත් අනුන්ට රිද්දන්න දේවල් කරන්නෙපා. :no:
  3. Rashmi_Anuththara

    FLASHBACK

    :lol: රටට විහිලු සපයනවා දැන් එයාලත්
  4. Rashmi_Anuththara

    අනේ_යන්න_බැහැ

    :lol::lol::lol::lol:
  5. Rashmi_Anuththara

    මොඩ්ලින්

    ඕවට Modeling කියන්න අමාරුයි. නිරුවත පෙන්නලා ජනප්‍රිය වෙන්නයි උත්සහ කරන්නෙ. :yes:
  6. Rashmi_Anuththara

    තනපට_Ta_Ta_විය

    :lol: තේරුමක් නැති වැඩක්.
  7. Rashmi_Anuththara

    සංගීත ප්‍රසංග වල ඉදිරි අනාගතය....

    Launchpad ද නැත්තම් Tab ද තියෙන්නෙ ඒ?
  8. Rashmi_Anuththara

    kithul thlapa

    කාලා නැහැ. :sorry: ඕට්ස් නම් කාලා තියෙනවා.
  9. Rashmi_Anuththara

    Ebay අඩුම මිලට හොඳම දේවල්

    දැන් ගෙනත් ටික කලක් වෙනවා. ලොකු වෙනසක් නැති නිසා complain එකක් දැම්මෙ නැහැ.
  10. Rashmi_Anuththara

    Ebay අඩුම මිලට හොඳම දේවල්

    Oder කලේ මේක. එවලා තිබ්බෙ මේක. :rofl: best image hosting
  11. Rashmi_Anuththara

    Teen wolf ❤❤

    TFS
  12. Rashmi_Anuththara

    Tab එකක් ගන්න?

    Lenovo Tab 2 A10-70 :yes::yes:

    No contents