1. Rashmi_Anuththara

    පෙනෙන_මායාව

    අප්‍රියයිනෙ. :sorry:
  2. Rashmi_Anuththara

    මාර_නැවිල්ලක්නේ

    ජනප්‍රියත්වය උදෙසා ආත්මය විකුනාගැනීම. :rofl:
  3. Rashmi_Anuththara

    කෑල්ල නර්සින්- Nursing Good or Bad

    ගර්ල් හොද නම් බයවෙන්න දෙයක් නැහැ. කොහෙ හිටියත් හරියට ඉන්නවා. බලෙන් කිසි දෙයකට කැමති කරවගන්න බැහැනෙ. ඒත් සීයට සීයක් විස්වාසය තියන්න එපා කිසිම කෙනෙක් ගැන. ඔයා එයාට නීති දාන්නත් එපා. ඒක එයාගෙ ජීවිතය.
  4. Rashmi_Anuththara

    කවදද හලෝ මැරි කරන්නෙ. අනික අයියත් තාම බැදල නැති එකෙ. එදා මට අයියා හම්බවුනා. මැසේජ් එකක් එවුවා බලන්න.

    කවදද හලෝ මැරි කරන්නෙ. අනික අයියත් තාම බැදල නැති එකෙ. එදා මට අයියා හම්බවුනා. මැසේජ් එකක් එවුවා බලන්න.
  5. Rashmi_Anuththara

    ලෝකෙ වටේ

    TFS Bro
  6. Rashmi_Anuththara

    ආව් ආව් දැන් සැහෙන්න බිසි නේද?

    ආව් ආව් දැන් සැහෙන්න බිසි නේද?
  7. Rashmi_Anuththara

    උකුණො කරදරයට පිලියමක්

    උකුණො කරදරයට පිලියමක් අවශ්‍ය ද්‍රවය: කොකා කෝලා ලිටර් 2යි. ෂැම්පු සහ කන්ඩිශනර්. 01. ෂැම්පු දමා හිසකෙස් හොදින් සෝදාහරින්න. 02. කොකා කෝලා වලින් කොණ්ඩය සම්පූර්ණ සේදෙන සේ සෝදා හරින්න. 03. සේදීමකින් තොරව වියැලීමට තබන්න. 04. කන්ඩිෂනර් දමා සෝදා හරින්න.
  8. Rashmi_Anuththara

    පුබුදු ඇන්ඩ් කෑල්ල

    හොද හැකියාවක් තියෙන නලුවෙක්.
  9. Rashmi_Anuththara

    Game of Thrones Season 7 - Trailer 2

    තැන්ක් යූ.
  10. Rashmi_Anuththara

    Game of Thrones Season 7 - Trailer 2

    මෙකෙ ඔක්කොම season කියක් තියෙනවද? තව කියක් එන්න තියෙනවද?
  11. Rashmi_Anuththara

    අනියම්_පෙම නිසා කෙලවීම

    වටින ලිපියක්.
  12. Rashmi_Anuththara

    4to එකක් තියේ Edit කරල දෙන්නකො

    ආයෙ උවමනා වෙන එකක් නැහැ.
  13. Rashmi_Anuththara

    4to එකක් තියේ Edit කරල දෙන්නකො

    කවුද ඉතිං විස්වාස කලෙ. වැඩේ කරගත්තා. :yes:
  14. Rashmi_Anuththara

    4to එකක් තියේ Edit කරල දෙන්නකො

    පමණට වඩා කැපිල පේන්න ගොන් ඇඩ් දාලා ඔයා සමාජයට විහිලුවක් වෙනවා. :yes:
  15. Rashmi_Anuththara

    Pitch Perfect 3 - Trailer

    දෙසැම්බර් වෙනකන් ඉන්න වෙනවා. :(
  16. Rashmi_Anuththara

    4to එකක් තියේ Edit කරල දෙන්නකො

    ‍ හැම කෙනාම තමන්ගෙ මිම්මෙන් මනින්න එපා. හැමෝම ඔයා වගේ නෙමෙයි. :)

    No contents