1. hariuda

    Defender යේ සැදෑ සමය

    tfs machan
  2. hariuda

    Apple's iPhone 6S announcement

    $199 with 2 year contract machan.. naththan $699..:)
  3. hariuda

    pedigree denakota milk ekka denna machan.. thama podi nisa dry food witharak kanna amarui...

    pedigree denakota milk ekka denna machan.. thama podi nisa dry food witharak kanna amarui.. salayo dena eka hondai machan ape vet kiwweth puluwan tharam maalu denna kiyala thama.. uta dan nama katha karama dannawada?? ow machan mama dan sl inne..
  4. hariuda

    ahh yeah machan.. 10 weeks wage indan train karanna patan ganna machan.. ethakota mara lesi loku...

    ahh yeah machan.. 10 weeks wage indan train karanna patan ganna machan.. ethakota mara lesi loku unama.. injections tika welawata denna.. api nam podi kale digatama dunne eukunuba puppy eka machan.. tika kalekin ewa rice ekka mix karala denna.. anika eyata kama deddi portions balala denna...
  5. hariuda

    Arpico හොරකම් 2

    මටත් ඔය වගේ වැඩක් උනා Arpico hyde park එකේදි.. මගේ bill එකට 2000 වැඩියෙන් එකතු කරලා තිබ්බා.. එතනදිම දැක්ක නිසා මැනේජරයට complain කරලා සල්ලි ඉල්ල ගත්ත..
  6. hariuda

    Post your car's fuel efficiency

    මචන්, year එක මොකක්ද? මගේ 2014 diesel auto එක city 6-8kmpl නේ කරන්නේ.. out station නම් 10-13kmpl වගේ යනවා :confused::confused:
  7. hariuda

    Club Vision Members?

    club vision silver ekak thiyenawa.. mama 5s ekak use katana nisa 6 eka gaththe na.. 6s ekama gannawa..
  8. hariuda

    යුක්රේන_ජාතිකයා

    අප්පෝ ඔකුන් නාන්නේ නෑ මචන්.. මම uni ඉන්න කාලේ අපේ apartment එකේ romainian කෙල්ලෙක් හිටියා ඒකි නානවා තියා ඇඳුම් හේදුවෙත් සති 3 සැරයක් වගේ.. :baffled::baffled:
  9. hariuda

    MC-Platinum එකේ Seat Booking

    E,F,G, 15,16 මේ ඔක්කොම shape
  10. hariuda

    Poland යන්න ඕනෙද? 1st year schoo; fees free

    මචන් polish එවුනුත් අඩු පඩියට UK වගේ රටවලට ඇවිත් වැඩ කරන එකේ poland වල part time work කරලා living cost එක හොයා ගන්න පුලුවන්ද?
  11. hariuda

    =මම අද ලොකු පවක් කරගත්තේ .

    මටත් වෙලා තියෙනවා මචන් ඕක.. හැබැයි මගේ කූඹි සෙට් එක බැස්සේ වෙන රටක.. lol උන්ට මොනවා උනාද දන්නෙ නෑ..
  12. hariuda

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    patta cute mchn thawa pics tikak dapan :) muu dan kammali welada??:dull: අප්පෝ ඔව් මචන්.. හැබැයි එයාට සෙල්ලම් කරන්න ඕනි නම් අපිට මහන්සි උනත් නතර කරන්න දෙන්නේ නෑ.. එල මම තව pics ටිකක් පස්සේ දාන්නම්..
  13. hariuda

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    මේ ඉන්නෙන් Ashley.. මෙයාට වාහනේ නැගලා රවුම් ගහන්නයි, වතුරේ බැහැලා ඉන්නයි තියෙනවනම් වෙන මුකුත් ඕනි නෑ.. මේ පොඩි කාලේ

    No contents