හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
තව නූලක් උඹට දෙන්නං දානවද?
පෑනෙන් ලියල දෙන්නං කොටලා දාගනින්...:dull:

දාන්න නං පුලුවන් බං මේ දවස් වල වැඩත් එක්ක ටිකක් කල් යයි මචො post කරන්න! :(
මොකද දන්නවද අපි හිතලා කොටනවා වගේ නෙවෙ බලං කොටන්න ගියාම වැඩේ ටිකක් අමාරුයි. හිතලා කොටනවා වගේ නෙවෙ. :(
හැබැයි ඔක උඹ දානවා වගේ නෑ බං වෙන කවුරු දැම්මත්! :D
මං දැම්මොත් ඕක කොහොමත් කියවන එකක් නෑ! :lol:

උඹ පිටුවක් දෙකක් එවපං. මම කොටලා PM එකක් දාලා තියන්නං. :)
thread එක උඹ ම දාන එක තමා බං ඒකේ වටිනාකමක් තියෙන්නෙ! :yes: :yes:
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තැන්කු හොඳේ... රෙප් දෙන්න විදියක් නැහැ වටේ යන්නලු...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    මේ ත්‍රෙඩ් ටිකෙන් නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතී
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ජේලර්ලා කරන ජාරාම වැඩේ තමා හිරේ ඉන්න විසිට් එකට තමන්ගේ ස්වාමියව බලන්න එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම.
    කුජීත සීන් එකක් නේහ් බං.. හැම බන්ධනාගාරයෙම ඔය සීන් එක තියෙනවද..?

    answ-හැම එකේම තියෙනවා.
    නැහැ කියන්න පුළුවන් එකක්වත් මම අද වෙනකං දැකල නෑ..

    really:P hiragewal keeyakat gihin thiyenawada machan.prision ekada wadakaranne.nattam hire giya kenekda
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජේලර්ලා කරන ජාරාම වැඩේ තමා හිරේ ඉන්න විසිට් එකට තමන්ගේ ස්වාමියව බලන්න එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම.
    කුජීත සීන් එකක් නේහ් බං.. හැම බන්ධනාගාරයෙම ඔය සීන් එක තියෙනවද..?

    answ-හැම එකේම තියෙනවා.
    නැහැ කියන්න පුළුවන් එකක්වත් මම අද වෙනකං දැකල නෑ..

    really:P hiragewal keeyakat gihin thiyenawada machan.prision ekada wadakaranne.nattam hire giya kenekda

    ai uba danne nadda uu kauda kiyala? :D ;)
     
    thanujaka

    Well-known member
  • ජේලර්ලා කරන ජාරාම වැඩේ තමා හිරේ ඉන්න විසිට් එකට තමන්ගේ ස්වාමියව බලන්න එන කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ලබාගැනීම.
    කුජීත සීන් එකක් නේහ් බං.. හැම බන්ධනාගාරයෙම ඔය සීන් එක තියෙනවද..?

    answ-හැම එකේම තියෙනවා.
    නැහැ කියන්න පුළුවන් එකක්වත් මම අද වෙනකං දැකල නෑ..

    really:P hiragewal keeyakat gihin thiyenawada machan.prision ekada wadakaranne.nattam hire giya kenekda

    හිරගෙවල් නං බරගානක ගිහිං තියෙනවා.
    හැම එකකටම ගිහිං නෑ හැබැයි.
    නෑ බං මම හිරේ වැඩ කරන කෙනෙක් වත් හිර කාරයෙක් වත් නෙමෙයි.:D