බල්ලන්ගේ කිනිතූල්ලො මැක්කෝ Help

blackcow

Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    බල්ලන්ගේ කිනිතූල්ලො මැක්කෝ Help

    බල්ලන්ගේ කිනිතූල්ලො මැක්කෝ ඇවිල්ල පමසියන් power ජාති 2 ම ගෙනල්ලා දැම්ම හ‍රි ගීයේ නැහැ ඌ මාර අමාරුවෙන්න ඉන්නේ Pls Help
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේ ෂැම්පු ඒක හරි, පවුඩර් ඒක පාවිච්චි කරන්න.

    bolfo-shampoo.jpg
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,054
    1
    8,907
    113
    -~උලක් උඩ-~
    මෙන්න මේක දාන්න.මේකේ දියරයක් තියෙන්නෙ. ඒක බල්ලගෙ ලෝම ඈත් කරලා හමට දාන්න තියෙන්නෙ. දාන ක්‍රමේ ගන්න තැනින් අහගන්න. මිල රුපියල් 1200ක් විතර වෙයි. අපතෙ අරින්නැතුව දැම්මොත් ඉන්න සත්තු මාස දෙකක් තුනක් විතර යනකන් වඳවෙලා යනවා..
    p_560426_74644R_002Z.jpg

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මෙන්න මේක දාන්න.මේකේ දියරයක් තියෙන්නෙ. ඒක බල්ලගෙ ලෝම ඈත් කරලා හමට දාන්න තියෙන්නෙ. දාන ක්‍රමේ ගන්න තැනින් අහගන්න. මිල රුපියල් 1200ක් විතර වෙයි. අපතෙ අරින්නැතුව දැම්මොත් ඉන්න සත්තු මාස දෙකක් තුනක් විතර යනකන් වඳවෙලා යනවා..
    p_560426_74644R_002Z.jpg

    :yes::yes::yes::yes::yes::yes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙන්න මේක දාන්න.මේකේ දියරයක් තියෙන්නෙ. ඒක බල්ලගෙ ලෝම ඈත් කරලා හමට දාන්න තියෙන්නෙ. දාන ක්‍රමේ ගන්න තැනින් අහගන්න. මිල රුපියල් 1200ක් විතර වෙයි. අපතෙ අරින්නැතුව දැම්මොත් ඉන්න සත්තු මාස දෙකක් තුනක් විතර යනකන් වඳවෙලා යනවා..

    p_560426_74644R_002Z.jpg

    Thanks for sharing with us
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    11703283_936213639771810_5308418446587680880_o.jpg

    ජපන් සංයෝගයකට අනුව නිපදවා ඇති CanCan උසස් සංයෝග හතරකින් සමන්විත වන අතර එහි අඩංගු d-phenothrin මගින් මැක්කන් උකුණන් හා කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගෙන් ඔබේ සුරතලා ආරක්ෂා කරයි.

    වෙළෙඳ පොළේ ඇති අනෙක් ෂැම්පූ වර්ග වලට වඩා CanCan ඉතා පිරිමැසුම්දායක වන්නේ CanCan Dog Shampoo 1ml ප්‍රමාණයක් සුනඛයාගේ 1kg බර ප්‍රමාණයකට සෑහේ. පළමුව සුරතලා ජලයෙන් නාවා ෂැම්පු තවරා මිනිත්තු 05 - 10 ක් ඉක්මවූ පසු හොඳින් ජලයෙන් සෝදා පිසදමන්න
     
    Last edited:

    Chamila101

    Member
    Apr 18, 2007
    813
    12
    0
    හවසට ගෙදර
    machan pharmacy wala tiyenawa liquid akkak... aka 01ml water 01L wala kalawam karala nawwata passe agata spray karanna tiyenne.... Rs. 400 - 500 wage wei... meke nama mataka ne ban... pharmacy akata kiyapan 01ml akak water 01L kalawap karala dana behetha kiyala athakota u dannawa.... meka aniwa wada athdakimen kiyanne 2 park vitara spray karanakota hari....
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    11703283_936213639771810_5308418446587680880_o.jpg

    ජපන් සංයෝගයකට අනුව නිපදවා ඇති CanCan උසස් සංයෝග හතරකින් සමන්විත වන අතර එහි අඩංගු d-phenothrin මගින් මැක්කන් උකුණන් හා කිනිතුල්ලන් වැනි පරපෝෂිතයන්ගෙන් ඔබේ සුරතලා ආරක්ෂා කරයි.

    වෙළෙඳ පොළේ ඇති අනෙක් ෂැම්පූ වර්ග වලට වඩා CanCan ඉතා පිරිමැසුම්දායක වන්නේ CanCan Dog Shampoo 1ml ප්‍රමාණයක් සුනඛයාගේ 1kg බර ප්‍රමාණයකට සෑහේ. පළමුව සුරතලා ජලයෙන් නාවා ෂැම්පු තවරා මිනිත්තු 05 - 10 ක් ඉක්මවූ පසු හොඳින් ජලයෙන් සෝදා පිසදමන්න
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙන්න මේක දාන්න.මේකේ දියරයක් තියෙන්නෙ. ඒක බල්ලගෙ ලෝම ඈත් කරලා හමට දාන්න තියෙන්නෙ. දාන ක්‍රමේ ගන්න තැනින් අහගන්න. මිල රුපියල් 1200ක් විතර වෙයි. අපතෙ අරින්නැතුව දැම්මොත් ඉන්න සත්තු මාස දෙකක් තුනක් විතර යනකන් වඳවෙලා යනවා..
    p_560426_74644R_002Z.jpg

    :yes::yes::yes::cool:
    මමත් අපේ එකාට දාන්නේ මේක ,,,
    මාස තුනකට විතර කිසිම කරදරයක් නැහැ ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    වෙළෙඳ පොළේ ඇති අනෙක් ෂැම්පූ වර්ග වලට වඩා CanCan ඉතා පිරිමැසුම්දායක වන්නේ CanCan Dog Shampoo 1ml ප්‍රමාණයක් සුනඛයාගේ 1kg බර ප්‍රමාණයකට සෑහේ. පළමුව සුරතලා ජලයෙන් නාවා ෂැම්පු තවරා මිනිත්තු 05 - 10 ක් ඉක්මවූ පසු හොඳින් ජලයෙන් සෝදා පිසදමන්න
    shampoo ගාලා විනාඩි 5ක් 10ක් තියාගන මර ගේමක් දෙන්න වෙනවා බන්
    මුන්ට තියන මල විසේට ........
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බල්ල කූඩුවක වගේ ඉන්නවනං පත්තර කොල තට්ටුවක් වගේ දාල ගිනිගොඩක් ගහපං %^$& ටික පිච්චිලා මැරෙන්න :angry: :angry:
    නැත්තං බෙහෙත් දැම්මට පස්සෙ ආයෙ ගොඩවෙනව :sorry: :sorry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    බල්ල කූඩුවක වගේ ඉන්නවනං පත්තර කොල තට්ටුවක් වගේ දාල ගිනිගොඩක් ගහපං %^$& ටික පිච්චිලා මැරෙන්න :angry: :angry:
    නැත්තං බෙහෙත් දැම්මට පස්සෙ ආයෙ ගොඩවෙනව :sorry: :sorry:
    :baffled::oo:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    Frontline spray ekak tiyanawa ..1500k wage

    eka paarai ..ai sune sun ..aududdakata vitara ati