1. Inigo Montoya

    කිරි කොස් එක්ක බත් කටක් කමු 😋

    මේ අර කරුම ගෝතයා නේ? උගේ වීඩියෝ බලන්න හිතෙන්නේ නැහැ.
  2. Inigo Montoya

    Elcardo වංචා සහ අයිතිකරුවන් බන්ධනාගාරගත කිරීම.

    ඕක උඹලගේ පැත්තේ ලොකුම බිස්නස් එකක් නේ
  3. Inigo Montoya

    මම මහණ වෙනවා 😂

    සිරසේ බළල් අතක් නේ මේකා. බුද්ධාගම විකුණුව.
  4. Inigo Montoya

    අනේ මට ABCD , Dyslexia, අනේ මට කිසි වැඩක් කරගන්න බෑ කිය කිය නහයෙන් අඬන රට හරක් මේක බලපල්ලා !!

    මන් දැනගෙන හිටියේ නැහැ ADHD එක්ක ඩිස්ලේක්සියා තියෙන කෙනෙක් කියල. මාර හාදයෙක් තමයි.
  5. Inigo Montoya

    Civil vs IT

    උපදෙස් දෙන්න මන් ඔය ෆීල්ඩ් දෙකෙන් එකකවත් නෙද්වේ. මට කියන්න තියෙනේ උඹ ආස දේ කරපන්.
  6. Inigo Montoya

    1පුරවැසි දත්ත ඉන්දියාවට දීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්... නෑ එහෙම නෑ...

    @thomian @Podi puthas කොල්ලනේ මන් IT වැඩ්ඩෙක් නෙවේ. මේ ගැටලුව ලිහල දියණ
  7. Inigo Montoya

    රටේ ජනාධිපති පුටුවෙ දහපදුරාවෙ අඩු කුලේ ජාතියක් ජම්මයක් නැති පාදඩ නිකමෙක් වාඩි කරල වැදිච්ච කිලි සාපෙට එදා ඉඳල ස්වභාවික විපත්වල ඉවරයක් නෑ හුත්තො. 🙄

    ඔවු බන්, කොටා කියන්නේ අඩු කුලේ කරුමයක්. ඌ දිනන දවසේ ඉඳල හාමුදුරුවරු අපවත් වෙනවා ඩක්කුවක් කඩන වැටිලා. ආණ්ඩුවේ එක බල්ලෙක් ගියේ නැහැ ශෝක ප්‍රකාශයක්වත් දෙන්න. ඊළඟට බස් ප්‍රපාතෙන් පෙරලුනා. කොච්චි පීලි පැන්නා. මුළු රටම නාය ගියා. කරුම පෑවිල්ලක් ආවා. දැන් ආපහු නැති වෙන්න වහිනවා. අරූ ගහපු පච කන්දරාවට...
  8. Inigo Montoya

    මෝරා Engineering Field Selections - CSE පහළටම වැටේ - Migration හිතකර fields උඩටම නැගේ

    හරි නම් මේක තමයි ලංකාවේ ටොප් ම කැම්පස් එක වෙන්න ඕන.
  9. Inigo Montoya

    ගොඩක් වැස්සා වගේ

    උඩම මෙන්ෂන් කරපු ලපයක් තියෙන එකා නේ බන් ව්‍යොයිස් කට් දීල දැන් රීගෙන ඉන්නේ.
  10. Inigo Montoya

    කෑමක් හැදුවා.

    මේක තමයි.
  11. Inigo Montoya

    Nike Ad එකක් හැදුවා (AI)

    හොඳයි බන් වැඩේ. ඔය වගේ කොන්සෙප්‍ට් එව්වා දාන්න අවසර ඕන නැද්ද?
  12. Inigo Montoya

    ලොතරැයි මණ්ඩලේ ගූ කන බල්ලෝ ටයිම් එකට කලින් අංකෙ දාලා 😂😂

    උන් ඕව ලයිව් දෙන්නේ නැහැ නේ. ලයිව් දුන්න නම් ඉතින් හොරකමක් තමා. මුන් රෙකෝඩ් කරලා පස්සේ ඔය බැනර් කෑලි දාල එඩිට් කරනවා.
  13. Inigo Montoya

    පැසිෆික් මුහුදේ ජපානයට පහලින් සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතිනවා

    පැසිෆික් සාගරේ ජපානෙට පහලින් කිව්වම කිලෝමීටර 10000ක් විතර ඈත නේ. අපට ඕකෙන් බලපෑමක් තියෙනවද?
  14. Inigo Montoya

    අද දිගෙට යනව...

    සුබ මංගලම්!!

    No contents