1. Inigo Montoya

    Malware ගිය සයිට් එක්ක Malware Free අයින් කළා.

    උඹ කපටින්ට අහුවෙනවා බන් නිකම්ම. බෑ කියන්න ඉගෙන ගනින්.
  2. Inigo Montoya

    ජෙපි මාකටින්

    මචන් බස් චැසි එක පැළුනම ඒවා පාස්සල පාරට දාන්නේ නැහැ. එහෙම කරාම තමයි ඔය ඇක්සල් පිටින් කඩලා ගිහින් දුනු කඩලා ගිහින් මහා අනතුරු වෙන්නේ. ඉතින් ඒ කාලේ කරේ අබලි වුනු බස්, ජෙප්පෝ ගිනි තියපු බස් මූදට දැම්ම. එතකොට වෙන්නේ ඒවා මාළුන්ට නිවාස වෙනවා. අලුත් කොරල් පර හැදෙනවා. බස් විතරක් නෙවේ පරණ වෙඩි නොවදින...
  3. Inigo Montoya

    ජෙපි මාකටින්

    ඉස්සර ඩිපෝවල නිතරම බස් හැදුව, රිපෙයා කළා. ඒ කාලේ අපි ඉස්කෝලේ සීසන් දාගෙන නේ යන්නේ. ඉතින් CTB බස්වල තියෙනවා අලුත් එන්ජිමක් තබා ඇත, එන්ජිම පදම් වෙනකම් අඩු වේගයෙන් දුවන්න ආදී වශයෙන් දැන්වීම්. ඕක බොහොම සාමාන්‍ය දෙයක්. ඩිපෝ වල රාජකාරිය. මුන්ට දැන් බස් එකක රෝදෙකට පැච් එකක් දැම්මත් නිවුස් එකක්.
  4. Inigo Montoya

    Malware ගිය සයිට් එක්ක Malware Free අයින් කළා.

    අනේ බන් උඹ, බිස්නස් කරද්දී ඇඩ්වාන්ස් එකක් ගනින් වැඩක් කරන්න කලින්. වැඩේට අත ගහන්න නම් උඹේ මහන්සිය කවර් වෙන ගානක්වත් ඇඩ්වාන්ස් ඉල්ලන්න ඕන. එක ලැබුනම වැඩේ කරන්න ගන්නවා කියපන්. ඔලුවත් රිදෙනවා මේවා කියවල.
  5. Inigo Montoya

    මේක පාපැදියකි!

    ඉලෙක්ට්‍රික් මෝටර් තියෙනවා නම් පදින්න පුළුවන් නේද
  6. Inigo Montoya

    අපිට ගංවතුර..

    වාහන? වතුරට අහු වුනොත් හොඳ නැහැ නේ බන්?
  7. Inigo Montoya

    මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

    පැලවත්ත අරමුදල වගේ එකක් නැහැ නේ බන් බෞද්ධයන්ට. තිබ්බ නම් ඔය විදියට ඉන්න තිබුන කිසි ප්‍රශ්නයක් නැතිව.
  8. Inigo Montoya

    මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

    ඔවු, ඒ මනුස්සයත් ඇමෙරිකන් තානාපති කාර්යාලයට ගහපු පරණ ජෙප්පෙක්.
  9. Inigo Montoya

    මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

    ඕක පරණ ජෙපි අජෙන්ඩ එකක්. විජේවීර ඒ කාලේ කියුවා විහාර දෙවාල වල තියෙන ධනය පවරාගන්න ඕන කියල.
  10. Inigo Montoya

    Reincarnator ට ගූ යන ඒවා

    ඌ පොස්ට් එකක් දාල තියෙනව, පහලට ගිහින් බලපන්
  11. Inigo Montoya

    Good Job අනුර

    ඕකෙන් වෙන්නේ බීඩි බොන එක ඉන්දියාවෙන් හොර සිගරට් එන එකයි වැඩි වෙන එක විතරයි. ආණ්ඩුව අනික ලොකු බදු ආදායමක් උපයනවා. ඒවත් නැති වෙනවා. ඉතින් මම නම් හිතන්නේ නැහැ ඕක හරි යන වැඩක් කියල.
  12. Inigo Montoya

    මිනිස්සු පූජා කරපු ඉඩම් කොමියුනිස්ට් ක්‍රමයෙන් අරන් බෙදනවා 🤌

    පල්ලියේ ලෙල්ලම් එහෙමත් ගන්නවද දන්නේ නැහැ
  13. Inigo Montoya

    Elcardo වංචා සහ අයිතිකරුවන් බන්ධනාගාරගත කිරීම.

    මිනිස්සු මැරිලා බන්. ඒවා වැඩක් නැද්ද?
  14. Inigo Montoya

    කැරි ජෙප්පො කොමිස් ගහල අටවල ගිය පාරට අ‍ායෙමත් හිකිලා

    ටොපා උඹ කිව්වා නේ එදා පාර කොලිටියට හැදුව නම් මඩ වලවල් හැදෙන්නේ කොහොමද කියල. ඔන්න කොලිටියට හදපු පාරම ගිහිල්ල තියෙනවා. @topkollek
  15. Inigo Montoya

    පොලිසියත් ආතල් දෙනවා

    නෑ බන් එතකොට සීරියස් ගතිය නැති වෙනවා. අරූ කිව්වා වගේ චප්ප වෙච්ච බයිසිකල් ටිකේ ෆොටෝ දැම්ම නම් පපුවටම වදිනවා.
  16. Inigo Montoya

    Questions ### පිටි හැදී කීයක් ?

    මග් එකට කපපු හැඳී 4යි නෙස්ටොමෝල්ට් කපපු හැඳී 1යි.

    No contents