1. Inigo Montoya

    ටිල්වින්ට කියන්න ඕන ඒවා ඇයි බන් මුන් කොටාගෙන් අහන්නෙ 🤭🤭

    ඔවු බන් ලංකාවට එන හැම තානාපති කෙනෙක්ම ඔය නාකියා හම්බවෙන්න යන්නේ නිකම් නෙවේ.
  2. Inigo Montoya

    🥵අතීත කළු සිංහලයා ළමයි 10 15 හැදුවා බෝල

    හොඳට සල්ලි තියෙන කළු සිංහලයෙක් වගේ.
  3. Inigo Montoya

    Oh damn! 🙆🙆

    එක මරු නේද.
  4. Inigo Montoya

    ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය 2026

    ඇප්ලිකේෂන් දාල බලන්න කියන්න, නංගිට සුබ පැතුම්!
  5. Inigo Montoya

    BREAKING - ගම්මන්පිල, වීරවංශ, මහින්ද පතිරණ, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ සුගීෂ්වර බණ්ඩාරට අභියාචනාධිකරණයේ නඩු - අධිකරණයට අපහාස කරලා

    ජෙප්පෝ නීතිය යසට පාවිච්චි කරනවා නෙ. ඡන්දකාලේ වෙනකොට ඕකුන් පිස්සු බල්ලෝ වගේ වෙනවා.
  6. Inigo Montoya

    බත් එක්ක මී කිරි

    මන් පොඩි කාලේ ගමේ නෑදෑ ගෙවල් වලට ගියාම කන්න දෙනවා මේක. බත් වලට කිරි දාල දෙනවා. සමහරු බත් වලට පැණි දාල දෙනවා. කලාතුරෙකින් සීනිත් දාල දෙනවා. මේ ඔක්කොම රසයි. මේ කාලේ අපේ ගමේ මී හරක් පට්ටි කීපයක් තිබුන. තවම මී හරක් හදන වැඩේ කරන අය ඉන්නවා.
  7. Inigo Montoya

    අවුරුදු 10ක් ලයිසන් කරල නැති

    මොකක්ද බයික් එක? ඔච්චර වදයක් විඳින්න හේතුව?
  8. Inigo Montoya

    හපුටු ඵ්‍රශ්නයක්

    මම බන් කමීසේ අඳින්න කලින් ස්ප්‍රේ කරගන්නවා. ඊට පස්සේ කමීසේ/ බැනියම අඳින්නේ. හරිම විදිය මොකක්ද දන්නේ නැහැ.
  9. Inigo Montoya

    හිටපු UNP මහලේකම්, UNP හිටපු අධ්‍යාපන ඇමති, අකිලගේ ඉන්ධන පිරහුම් හලේ වැඩකරපු අයට පඩි ගෙවලා තියෙන්නෙ අපි....

    උන් අමතර ඉන්කම් එකක් හොයන්න තව රස්සාවක් විදියට කළා නම්, එක නීති විරෝධීද?
  10. Inigo Montoya

    IT ඔස්තාර් 😁 😂

    මොරටුවේ නේද?
  11. Inigo Montoya

    ඇතුලට එන්න මගෙ ආදරනීය ජේවීපී යාලුවනේ - transparency ගැන ටෝක්ස් දීලා ආපු උන් වත්කම් පනත වෙනස් කරන්න යනවලු නේද? 🤭🤭

    මචන්, මුන්ට වඩා පල් හොරු කියපු උන් ප්‍රගතිශීලී පනතක් ගෙනාව. හොරු අල්ලනවා කියපු මුන් බයයි මුන්ගේ වත්කම් ප්‍රසිද්ධ කරනවට. මොකද හේතුව? පැලවත්තට ලැබෙන ඩොනේෂන් අඩු වෙලාද? ජෙපි හිඟන්නෝ ටික සිටුවරු වේගෙන යනවද? ඊලග එක බන් ඔය පනත තව එහාට ගෙනියන්න පුළුවන්. ඊළඟ සංශෝධනය වත්කම් එළිදරවු කිරීමට විරුද්ධතාවයක්...
  12. Inigo Montoya

    ජෙප්පනි පොඩ්ඩක් මේක පැහැදිලි කරනවද?

    අඩෝ දැන් ඒවා ඇහුවොත් හිරේ දානවලු. මළ කෙළියයි. අය්යල ටික හොඳට ගහනවා වගේ නෙහ්
  13. Inigo Montoya

    ජෙපි මාකටින්

    ෂෝ වලට ගෙනාපු බස් හයිවේ දිව්වා. උඹම ගිහින් බලපන් කිලෝමීටර ලක්ෂ 10ක් දුවපුවත් තියෙනවා.
  14. Inigo Montoya

    ලංකාවේ ගොබ්බයෝ දැන් ක්‍රිකට් ගහනවද බන්

    උන්ට දැන් ඉස්සර වගේ මැච් දෙන්නේ නැහැ. මේ අවුරුද්දටම වෙස්ට් ඉන්දීස් එක්ක විතරයි.
  15. Inigo Montoya

    කැම්පස් යන්නයි ප්‍රංශයට යන්නයි හිටපුඥාති සහෝදරයින් දෙන්නාගේ අවසන් ගමන

    මන් අහල තියෙන්නේ එංගලන්තේ පාරවල් මීටත් වඩා පටු ඒවා කියල. ඇත්තද දන්නේ නැහැ.
  16. Inigo Montoya

    මල්ලක් පිරෙන්ඩ මගෙ πයෙ සයිස් තඩි දඹල ගත්තා රුපියල් 40 යි. 😍😍 තව උද්ඝෝෂණ කරපියව් මෝඩ හැත්ත.

    ඔවු බන්, කපන්න ගියාම බරස් ගාල සද්දෙට කැපෙනවා. සාමාන්‍ය දඹල බෝංචි කපනවා වගේ කැපෙන්නේ.
  17. Inigo Montoya

    මල්ලක් පිරෙන්ඩ මගෙ πයෙ සයිස් තඩි දඹල ගත්තා රුපියල් 40 යි. 😍😍 තව උද්ඝෝෂණ කරපියව් මෝඩ හැත්ත.

    මෝරපු ඒවා බන්, කරල් කඩල ටික දවසක් ගියාම හරක්ට විතරයි කන්න පුළුවන්. ඒ තරම් හය්ය වෙනවා. එතකොට ඩිස්කවුන්ට් දාල විකුනනවා.
  18. Inigo Montoya

    මේ ගිහියෙක්ද? පැවිද්දෙක්ද? අතරමැදි සත්වයෙක්ද?

    අනගාරික ධර්මපාලතුමා ගැන අහල නැද්ද? ඒ වගේ තව අය ඉන්නවා. පැවිද්දෝ නෙවේ, අටසිල් සමාදන් වුන ගිහියන්.
  19. Inigo Montoya

    🙏ලියාපදිංචි නොවූ සූදූ ක්‍රිඩා වෙබ් අඩවි අවහිර කිරිමට පිය්වර

    සූදු කෙළියාට කමක් නැහැ, බංකොලොත් වෙලා නය වෙලා හික වෙලා ගියාට කමක් නැහැ, සූදු කෙලින සමාගම් ආණ්ඩුවේ ගතමන්ට් එක ගෙවල ඕන පකක් කරගත් දෙන් කියල බන් ඔය කියන්නේ. උඹලගේ ආණ්ඩුව මිනිස්සු ගැන හිතන විදිය.

    No contents