1. Inigo Montoya

    මොනව නැතත් මුන් පොටෝස් ටිකනම් ගන්නව අම්මට සිරි වෙන්න.

    ඌ යුද්ධය දිනලා පෙන්නුවා බන්, උඹලගේ ගොබිලෝ මොනවද කරේ. අඩුම ගානේ මානා පඳුර උදුරලවත් දැම්මද?
  2. Inigo Montoya

    1992 සරසවිය සිනමා සම්මාන උළෙල❤️

    ඔවු ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගැන කතා තිබුනා. නමුත් ඒවා ඔප්පු කරලා නැහැ නෙ? මට හිතෙන්නේ ඔය කතාත් ජනාධිපති පොරය නිසා ප්‍රේමදාස කරපු ප්‍රචාර කියල. මොකද ජේආර් ගාමිණී ඊළඟ එජාප නායකයෙක් කරන්න හදමින් සිටිය. ප්‍රේමදාස භයේ හිටියේ 89 නොමිනේෂන් එහෙමත් නොලැබේවි කියල. ඊළඟට ඔය හේතුව නිසාම තමයි අගමැති විදියට...
  3. Inigo Montoya

    1992 සරසවිය සිනමා සම්මාන උළෙල❤️

    මිනිහා හෙන වැඩ්ඩ, එත් බන් කැරි ඉගෝ එකක් තිබුන. මන් කොල්ල කාලේ වුනත් ඒ අවුල තේරුනා. ගාමිණී ලලිත් වගේ සුපිරිම උන්ට ඇමතිකමක් නොදී ජරා හොර හැත්තකට තනතුරු දුන්න. උගත්තුන්ට අපහාස කළා. ඔය නිසා තමයි අර තරම් බලවත් එජාපය විනාශ වෙලා ගියේ. එජාප අනාගත නායකත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. ඊට පස්සේ හිටියේ...
  4. Inigo Montoya

    Made in America, Trump ගේ පයිය තමා

    ඔය පරණ එකක් බන්, ට්‍රම්ප් කාලේ නෙවේ, ඔබාමා කාලේ වෙච්ච දෙයක්.
  5. Inigo Montoya

    මොනවද අප්පා මේ මාලුවල ගනන් 🤌

    ලොකු මාදැලක් ගොඩ දාපු කාලෙක තාම එහෙම ලැබෙනවා. ලඟකදී එහෙම ඇල්ලුවේ නැහැ නෙ.
  6. Inigo Montoya

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    11000ක් කියන්නේ එන්ජිම පදම් වෙන්න දුවන දුර. එතකොට බ්‍රෑන්ඩ්නිව් තත්වයේම වාහනයක් තමයි. ඉතින් මේක න්ෂ්පාදකයාගේ දෝෂ යටට නේ ගැනෙන්නේ. 11000ක් දුවල ක්ලච් ගෙවෙනවා නම් ඒ වාහනේ ඇති පලේ මොකක්ද?
  7. Inigo Montoya

    ආන්න දැක්කද, සර් දානකොට කට අරිනවා..තව ඕනෙද ආ... mmm [18+❌]

    මූව පන්නල දාන්න විදියක් නැද්ද, මූගේ පිස්සු බහුබූත නිසා තමයි විපක්ෂය හිනාවට ලක්වෙලා තියෙන්නේ.
  8. Inigo Montoya

    යේක ගැන පොතුත් තිබේ 👀

    ඉතින් බන් උඹලට මතක නැද්ද ඒ කාලේ මරා බුරියානි කාල බෝ ගස් කැප්පුව කියල? උඹලාමයි එක කියන්නෙත්. ඔය ටෙන්ෂන් එක හැදුනේ නිකම් නෙවේ, සෞදි කටාරි සල්ලි පොම්ප කරලා මෙහෙ ඉඳපු අහිංසක තම්බි පිස්සෝ කරගෙන පිස්සුවක් නටපු නිසා. උඹට මතක නැද්ද හලාල් පිස්සුව. ඊට කලින් තම්බි මෙහෙ කිසිම ප්‍රශ්නයක් නැතිව හිටිය. එත්...
  9. Inigo Montoya

    මගේ මුස්ලිම් යාලුවනේ පොඩ්ඩක් එන්නකො - පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න

    මුස්ලිම් උන් යුදෙව්වෝ ඌරු මස් කන්නේ නැත්තේ ඌරන්ගෙන් ද්විතීයක වටිනාකමක් නැති නිසා. දැන් හරකෙක්, එළුවෙක්, බැටළුවෙක් හැදුවම මස් වලට අමතරව ලොම්, කිරි එහෙම ලැබෙනවා. ඌරාගේ එහෙම නැහැ. ඉතින් එක නිසා ඔය මිනිස්සු ඌරන් හදන එක නැවැත්තුව. පුරා විද්‍යා ගවේෂණ වලින් හොයාගෙන තියෙනවා යකඩ යුගයේදී ඌරන් හැදුවට ඊට...
  10. Inigo Montoya

    "අකිල විරාජ් හට හිරේදී පුකේ ඇරීමේ තර්ජනයක් ඇත" - UNP

    ඌ ලංකාවේ හොඳම අධ්‍යාපන ඇමති කෙනෙක්. උඹලා පල් එකට හිනා වුනාට. දැන් ඉන්න උන් නම් කෙලින්ම බඩී අධ්‍යාපනේ දෙනකොට ඒවා අපි දන්නේ නැහැ වගේ ඉන්න හුකන්නලා ටිකක් එලියට බැහැල ගූ පෝස්ටර් ටිකක් අලවන් යනවා.
  11. Inigo Montoya

    LTTE හිතවාදී හොලිවුඩ් නිළිය සිරි ලංකාවට එනවැයි කියා සිංහලු ප්‍රීති ගෝෂා නගයි!

    මාරි කොල්වින් කියන්නේ එපා කියද්දී රිංගන්න ගිහින් වෙඩි වැදිලා ඇහක් කන කරගත්ත ගෑනි නේ
  12. Inigo Montoya

    Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

    මේවා ඉතින් නිෂ්පාදකයාගේ දෝෂ. මේවා උන් නොමිලේ හදල දෙන්න ඕන. එත් ක්ලච් ප්ලේට් ගෙවෙනවා කියන එක කලින් දැනෙනවා නේ. වාහනේ ක්ලච් ස්ලිප් වෙනවා. බර ගියර් වල දාන්න බෑ. කොහොමද එකපාර බ්රේක් ඩවුන් වුනේ?
  13. Inigo Montoya

    සීනි ලෝකෙම අල්ලපු හැටි

    ටික ටික අඩු කරන්න, එක පාර නවත්වන්න නම් බෑ.
  14. Inigo Montoya

    අනුරට ගැණු ගොඩයි...අර පුංචි අම්ම නෙමෙයි ලු ඕයි.....😜 😜 😜 😜

    උඹල පුක ඉරාගෙන හෙදුවට පඩිත් වැටුනේ නැහැ නේ ඒවා අදාළ නැති කාරනා නිසා
  15. Inigo Montoya

    ගෙයක් ඇතුලට මේ වගේ තැනක්

    මගේ සහෝදරියක් ඉන්න ගෙදරක ඔහොම හදල තියෙන්නේ. වහින වතුර වැටෙනවා. ගස් නිසා ලස්සනයි. එත් සාලේ ටයිල් උඩ වතුර වැටුනම ඇවිදින්න ඕන අයිස් උඩ ඇවිදිනවා වගේ. වැහි කාලෙ මොප් කරලා ඉවරයක් නැහැ. මීයෝ ගේ ඇතුලට එනවා හිතේ හැටියට. මහා ඇනයක්. හැබැයි ඉතින් ලස්සනයි.
  16. Inigo Montoya

    දර ලිපේ උයනකොට ඒ දුම නිසා වෙන්න පුලුවන් අහිතකර බලපෑම්

    දුම එලියට යන්න සලස්වල දර ලිපේ උයනවා නම් අවුලක් නැහැ. ගණන් මිනුම් හිතාගන්න බැරි රසායනික ද්‍රව්‍ය පිච්චිලා දුම විදියට යනවා. ඉතින් ඔය දර දුම නිසා පෙනහළු ආබාධ හැදෙනවා, හුස්ම ගන්න අමාරු වෙනවා. ඉතින් ගෑස් හෝ විදුලිය තමයි හොඳ.
  17. Inigo Montoya

    මේ පොන්නයෝ හිතන් ඉන්නේ නිකන් අරන් සින්දු කියන්න royalties නොගෙවා

    එක හරි, ගායකයෝ කියන සින්දු වලට ගෙවන්න ඕන. සංගීත අධ්‍යක්ෂකට ගෙවන්න ඕන.
  18. Inigo Montoya

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    කර්මවිෂය සාමාන්‍ය මනුස්සයෙක්ට තේරුම් ගන්න බැරි දෙයක් බන්, එක බුදු කෙනෙකුට විතරක් විෂය වන දෙයක්. කර්මය කියන්නේ ධන ඍණ නෙවයි. මන් උඹට සරල උදාහරණයක් දෙන්නම්. එකම පවුලක උපදින ළමයි වෙනස් ඇයි? එකම දෙමාපිය ඇසුර ලැබිලත් ළමයි වෙනස්? ඒ විතරක් නෙවේ නිවුන්නු, සර්වසම නිවුන්නු වුනත් යම් සමානකම් තිබුනත් ජීවිතය...
  19. Inigo Montoya

    Mewage ekak puka ul karan iddi how?

    ඉස්සර හරි ලස්සන කෙල්ල, දැන් නම් අවුල් බන්. ඔය බූරු මේකප් විසික් කරලා බූරු ඇඳුම් කෑලි ගලවල සාමාන්‍ය කෙල්ලක් වගේ ආවොත් ලස්සනට ඉඳීවි.
  20. Inigo Montoya

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    එක හොඳයි බන්, දුසිල් මහනුන් කියන්නේ බුදු දහම නොවෙන බව තේරුම් ගන්න එක හොඳයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තමයි නිවනට ඒකායන මාර්ගය. මාත් එහෙම තමයි.

    No contents