1. Inigo Montoya

    මේ වගේ ඩස්ප ඉන්දියන් රෙසිපි ශ්‍රී ලංකාවේ රෙසිපි කියල ජාත්යාන්තරේට පෙන්නද්දී උඹලට මොනවද හිතෙන්නේ?

    අපි පොල්කිරි දාන්නේ නැහැ, ඉන්දියන් උන් මුදවපු කිරි හෝ යෝගට් දානවා. අපි තක්කාලි දාන්නෙත් නැහැ. වතුර ටිකක් දානවා. බාලා දෙහි ගෙඩියක් මිරිකනවා. මේක තමිල් රෙසිපි එකක්. ඉන්දියන් එකක් නෙවේ.
  2. Inigo Montoya

    ධර්මය ගැන තියෙන ගැටළු, සැක, ප්‍රශ්න ඕන දෙයක් අහන්න (Mega Thread)

    පෘතග්ජන මහනුන්, දේශපාලන මහනුන් දේශනා කරන්නේ ධර්මය නෙවෙයි. ඔය හතේ පොතවත්, ලාභයට ගිජු වුනු භික්ෂූන්ගේ ප්‍රශස්තිත් ඒ අනුව කෙරෙන දැන් දීමාදියවත් නෙවේ බුදුදහම කියන්නේ. බුදුදහම කියන්නේ අප්‍රමාදීව නිවන් දකින්න කියල. ඔබට තිබෙන්නේ බුදුන් දෙසු ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුව යමින් ජීවත් වෙන්න.
  3. Inigo Montoya

    AI කියලා කියන්නවත් බැරි තරම් කොලිටි වීඩියෝ

    මීට වඩා හොඳයි බන් ටොම් හොලන්ඩ් එක.
  4. Inigo Montoya

    පානදුරේ උන් අතට අරං වරෙං ,කොට්ටහච්චි අත්තමත් අරන් මෙන්න පානදුරේ පාරටම බැහැලා

    @thomian @nul වගේ උන්ගේ ස්වාමි දියණිය තමයි මේ. මෙකි දැක්කත් ඇති බඩු යනවා කලිසමේ ම
  5. Inigo Montoya

    7 WONDERS OF INDIA

    නොදන්නා එකෙක් ඔය පාරවල් වල ගියොත් ඉවරයි. හයි ටෙන්ෂන් කුලුනක් පාර මැද!
  6. Inigo Montoya

    අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනි ඇයි.

    එක නම් අලි පචයක්. 52යි නේද වයස? අපේ තාත්තාත් කියන්නේ 68යි කියල වයස. ඇත්ත වයස 86යි.
  7. Inigo Montoya

    🇸🇦 ✝️ Saudi Arabia has one of the oldest Christian churchs in the world before Mohamad invented islam.

    අල්ලා දෙවියන් මැවුම්කාර දෙවියන් කියන එක මොහොම්මඩ්ට කලිනුත් අරාබියේ උන් පිලි අරන් තියෙනවා. ඕන තරම් යාඥා ලියපු ශිලා ලිපි තියෙනවා. අල්ලා දෙවියන්ට අමතරව අල්ලාත් කියල දෙවඟනක් ඉඳල තියෙනවා. තව එහෙම ගොඩක් දෙවිවරු ඉඳල තියෙනවා. යුදෙව් ආගමේත් එහෙමයි. පස්සේ කාලෙක අවශේෂ දෙවිවරු ඉවත් කරලා යෙහොවා, අල්ලා එකම...
  8. Inigo Montoya

    අපි භාෂාවක් ඉගෙන ගන්න ඕනි ඇයි.

    වයස කීයද බයික් සර්
  9. Inigo Montoya

    තේ කොල ගන්න

    ඔවු ටී ටෙස්ටර් කෙනෙක් හරහා ගන්න වෙන්නේ. එකත් බල්ක් ගන්න කොම්පැනි එකක් හරහා.
  10. Inigo Montoya

    මුදල් ගනුදෙනුවක් (ඉඩමක් විකිනීමේදී) සදහා උපදෙසක් බලාපොරොත්තු වෙමි💰

    ඔවු කලින් දවසේ මැනේජර්ට කියන්න, එතකොට උන් සහයෝගය දෙනවා.
  11. Inigo Montoya

    චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන විදුලි බස් 100 ක් තෑගි

    ඔවු උන්ට ඕන ඉන්දියන් බස් මාකට් එක කඩාගෙන එන්න. නැතිව අපිට ආදරේ නිසා නෙවෙයි
  12. Inigo Montoya

    මුදල් ගනුදෙනුවක් (ඉඩමක් විකිනීමේදී) සදහා උපදෙසක් බලාපොරොත්තු වෙමි💰

    ඔවු බැංකුවක් ඇතුලෙදි ගණුදෙනුව කරන්න. රීජනල් බ්‍රාන්ච් එකකදී එහෙම හරි ලේසියෙන් ගනුදෙනුව කරත හැකි.
  13. Inigo Montoya

    අත්තන හෙවත් Datura 💮😵‍💫

    දැන් ගුළිවලට මෙවලු නේ දානවා කියන්නේ.
  14. Inigo Montoya

    Why "Lazy AWD/4WD" crossovers are useless in Sri Lanka (Eg: Raize 4WD) and you're better off buying a 2WD crossover

    ඒ වුනාට කවුරුවත් ඔය වාහන මඩ පාරකවත් දාන්නේ නැහැ නෙ
  15. Inigo Montoya

    food lorry!

    මම අද මේ විදියට මාළු ඩෙවල් හැදුව, මාර රසයි බන්. උඹත් සම්බා බාස්මතී වගේ හාල් කිලෝ දෙකක් විතර අරගෙන, එඅ සරෙකට කප් එකක් උයල මේවා එක්ක කාල බලපන්. පරිප්පු තෙල් දාල හදපන්. පොල් සම්බලයක් එහෙමත් හදාගනින්.
  16. Inigo Montoya

    food lorry!

    පරිප්පු උඹ කොහොමද උයන්නේ? අපි නම් පොල් කිරි දාල හදන්නේ. උඹ හදන රෙසිපි වලට පරිප්පු හරි යන්නේ නැහැ නෙ. සුප් නම් හදන්න පුළුවන්
  17. Inigo Montoya

    Podi job promotion එකක් හම්බ උනා.

    එක පට්ට මචෝ, ෆොක් ලිෆ්ට් සහතිකයක් ගන්න ඕන නේද?

    No contents