මගේ අත්දැකීම් එක්ක කියන්නේ.. කොරියන් ෆෝන් වලින් ලේසියෙන් ලෙඩක් නැතිව රිටන් වෙන්නේ නැතිව විකුණගන්න පුලුවන් LG විතරයි:). කොරියාවේ සැම්සුන් වලට සාපේක්ෂව LG ලාභයි..:shocked: ඒ උනාට සැම්සුන්ග් වලට වඩා ගොඩක් හොදයි.. මූ කියන LG G PRO ෆෝන් එක ගොඩක් හොදයි..:cool: ඒත් ගනිද්දි L නැතිව S වගේ මොඩල් වලින්...