A/C - Wall mounted/Portable හොඳ එකක් කියන්නකො :(

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
singer a/c ganin.. shape awlak na.. service ekath hodai.. mona eka gaththath wadak na service eka hariyata karanna ona.. nathnam tika dawasakin awl yanawa.
 
wolsaj

Member
Dec 29, 2014
67
4
0
ඉතින් මචෝ, ඕෆ් වෙනවනම් කරන්ට් එක ඉතුරුයි නේද දිගටම පොඩි කරන්ට් එකක් හරි යනවට වඩා ? පොඩ්ඩක් පැහැදිලි මදි මචෝ .. :oo:

compressor eka on wenakota thamai ban godakma loku load ekak ganne.. inverter eka normal duwanakota pattama podi current ekak thamai . inverter eke compressor eka normal ewawage off wenne naha. ihtin turn on wenna yana load ekath adui. inverter wala compressor eke rpm eka wenas karanawa.... anna eka nisa thamai ban kiyanne inverter wala labha thiyenne godak wela use karanakota kiyala.8 hours wath.. paya 2 3 kata inveter ganna ekanam aparade kiyala mata hithenne. kadunoth hadanna patta ganak yanawa. normal ac ekaka parts pettah unath one tharam thiyenawa ban. invetrter walata lankawe thiyena lokuma aula thamai hoda teq la nathi eka..issarahata enne nam ihtin invert ma thamai.. but thama nam gedarakata nisa mama kiyanne yanna epa. inverter eke sadde adui normal ekakata wada.. habayi mulu ac ekatama 10 years warrenty denawanam kisima aulak naha.. compressor ekata witharak 10 years nam therumak naha. mokatada electric unit eka, inverter eke ledak awoth aluth ekak ganna eka labai...
 
wolsaj

Member
Dec 29, 2014
67
4
0
මචන් AC එකේ සද්දෙ එහෙම කොහොමද ? සද්දෙ ටිකක් අඩු වෙන්නත් ඕනෙ බන් .. අපි වගේ නෙමෙයි පොඩි ළමයි සද්ද වලට ඇහැරෙනව ..

meka mama kalekin service karapu nisa indoor unit eke fan eken lawata podi saddayak enawa.. oka service karahama nam hariyanawa.. koi ka unath ihtin hariyata thiya nogaththoth sadda nam enawa machan. ewa hadanna puluwan.. inverter wala outdoor unit eke sound eka adui kiyala famous. ube case eka hatiyata out door unit eka sadde aulak nahae. 12000 btu ekak cool wenna hodatama athi... room eka loku nisa 9000 btu ganna epa. lg or panasonic ganna puluwannam hodatama hodai. eth godak ganan. ehema nathnam frosaire hari damro hari balanna. mage thiyena frostaire ekanam kisima wadayak naha thama nam...
 
DJCK

Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    machan BTU 13000 K 1k wage ganin,, room aka anwuwa + ventilation thama hebei BTU adu una kiyala current bill aka aduwenne nehe ( 9K btu unat pana dagena weda karot bill aka wedi 13K shape ake karanawata wada )
    ,, hariyata akata tikak wedi 1k ganna ( personal idea ) ,,

    ape gedara AC 2k thiyenawa hithachi and LG ( 13K btu , new, inveter ) ,, hithachi aka hodai wage LG akata wada :)

    all the best
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    portable නම් ගන්න එපා office එකේ server room එකට දාල බිල ආව කියහන්කෝ 65,000ක්
     
    asirir

    Well-known member
  • Jan 31, 2008
    466
    408
    63
    lanka
    Gedaraka room ekata AC dammata lokuwata bila ennne ne machan.
    room eka hondata air tide kara ganna. 1-2 hours dala ita passe ekee fan ekan unath athi night nisa.
    split 9000btu ekakuth athi wei
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මචන් දම්රෝ A\C 1ක් ගනින් උන්ගේ සවිස් 1ක හොදා, අපේ රටේ එකක්නේ,ගානත් අඩුයි.
    Dykin හොදයි කළුබෝවිල පැත්තේ කම්පැනි 1ක් කරන්නේ.

    තෑන්ක්ස් මචන්

    තෑන්ක්ස් මචන්ලා

    singer a/c ganin.. shape awlak na.. service ekath hodai.. mona eka gaththath wadak na service eka hariyata karanna ona.. nathnam tika dawasakin awl yanawa.

    තැන්ක්ස් මචන්

    compressor eka on wenakota thamai ban godakma loku load ekak ganne.. inverter eka normal duwanakota pattama podi current ekak thamai . inverter eke compressor eka normal ewawage off wenne naha. ihtin turn on wenna yana load ekath adui. inverter wala compressor eke rpm eka wenas karanawa.... anna eka nisa thamai ban kiyanne inverter wala labha thiyenne godak wela use karanakota kiyala.8 hours wath.. paya 2 3 kata inveter ganna ekanam aparade kiyala mata hithenne. kadunoth hadanna patta ganak yanawa. normal ac ekaka parts pettah unath one tharam thiyenawa ban. invetrter walata lankawe thiyena lokuma aula thamai hoda teq la nathi eka..issarahata enne nam ihtin invert ma thamai.. but thama nam gedarakata nisa mama kiyanne yanna epa. inverter eke sadde adui normal ekakata wada.. habayi mulu ac ekatama 10 years warrenty denawanam kisima aulak naha.. compressor ekata witharak 10 years nam therumak naha. mokatada electric unit eka, inverter eke ledak awoth aluth ekak ganna eka labai...

    මට දැන් හිතෙන්නෙ මචන් ඉන්වර්ටර් නැතුව නෝමල් එකකට යන්න

    meka mama kalekin service karapu nisa indoor unit eke fan eken lawata podi saddayak enawa.. oka service karahama nam hariyanawa.. koi ka unath ihtin hariyata thiya nogaththoth sadda nam enawa machan. ewa hadanna puluwan.. inverter wala outdoor unit eke sound eka adui kiyala famous. ube case eka hatiyata out door unit eka sadde aulak nahae. 12000 btu ekak cool wenna hodatama athi... room eka loku nisa 9000 btu ganna epa. lg or panasonic ganna puluwannam hodatama hodai. eth godak ganan. ehema nathnam frosaire hari damro hari balanna. mage thiyena frostaire ekanam kisima wadayak naha thama nam...

    එහෙමද, තැන්ක්ස් මචන්, ඒත් frostaire කියන්නෙ ඉන්දියන් නේද

    machan BTU 13000 K 1k wage ganin,, room aka anwuwa + ventilation thama hebei BTU adu una kiyala current bill aka aduwenne nehe ( 9K btu unat pana dagena weda karot bill aka wedi 13K shape ake karanawata wada )
    ,, hariyata akata tikak wedi 1k ganna ( personal idea ) ,,

    ape gedara AC 2k thiyenawa hithachi and LG ( 13K btu , new, inveter ) ,, hithachi aka hodai wage LG akata wada :)

    all the best

    LG or Panasonic වගේ එකකට යන්න බැලුවෙ .. තැන්ක්ස් මචන්

    portable නම් ගන්න එපා office එකේ server room එකට දාල බිල ආව කියහන්කෝ 65,000ක්

    එහෙමද :shocked: ... ඔව් කලින් තිබ්බ පෝටබල් ගන්න අදහස අතඇරිය .. වෝල් මවුන්ටඩ් එකකටම යනව

    Panasonic ECONAVI a/c ekak ganin machan .. danata udinma thiyenne mewa. saves energy and reliable :cool:

    http://www.panasonic.com/au/consume...ion/econavi-with-intelligent-eco-sensors.html

    ලංකාවෙ තියෙනවද බන් මේක ?

    Gedaraka room ekata AC dammata lokuwata bila ennne ne machan.
    room eka hondata air tide kara ganna. 1-2 hours dala ita passe ekee fan ekan unath athi night nisa.
    split 9000btu ekakuth athi wei

    කොහොමත් කෙලින්ම 12000 btu එකක්ම ගන්නයි හිතාගෙන ඉන්නෙ මචන්, එතකොට හොඳයි කියල හිතෙනව .. ඔව් නේ, පැයක් දෙකක් දාල තියල ඕෆ් කරන්නත් පුළුවන් නෙ.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මේ AC එක හොඳයි ද බන්, මේක ගන්න කියල බැලුවෙ ... ගානත් ශේප් .. මේක ඉන්වර්ටර් ටයිප් නොවන එකක්ද. සර්විස් නම් කොහොමද දන්නෙ නෑ සොෆ්ට්ලොජික් විතරද පැනසොනික් කරන්නෙ කොළඹ අවට?...

    http://www.mysoftlogic.lk/Electroni...___CS_CU_UC12PKH-3a-2-5135-41.html#tabs1-html
     
    Last edited:

    mama danna widihata frostaire chinese ban.. dimo da mokakda eka thama indian
     
    jimzum

    Active member
  • Dec 3, 2010
    348
    52
    28
    Machan portable Ganna epa.. Rs 45,000 wage wenne 10,000 BTU . mamath ekak gatha.. eketh wall eka kadala bate eliyata danna oni.. but outdoor unit ekak nathi nisa indoor unit eka patta heat wenawa.. eka hinda A/C cool eka adu wenawa..
    මචන්ලා, ලොකු උදව්වක්, මට AC එකක් ගන්න හොඳ බ්‍රෑන්ඩ් එකකුයි මොඩල් එකකුයි, ගාන, ඔප්ෂන්ස්, ගන්න පුළුවන් තැන් සහ තව විස්තර ටිකකුයි කියපල්ලකො .. :sorry:
    ආතල් එකට නෙමෙයි බන් AC ගන්නෙ, අපේ පොඩි එකා රෑට නිදාගන්නෙ නෑ, අවුරුදු 2යි වයස සමහර දවස් වලට රෑ 12.00 පහු වෙලා නිදාගෙන රෑ 2.00 විතර අඬාගෙන නැගිටිනවා, මෙලෝ දෙයක් කරල නිදිකරවන්න බෑ බන්, අඬනවා ඉවරෙකුත් නෑ ගොඩක් දවස් වලට, ඉතින් 3.00 -4.00 වෙනකන් ඇහැරිලා ඉන්න දවස් ඕනෙ තරම් (දවල්ටත් නිදි නෑ බන්). ඊට පස්සෙ මම උදේට වැඩට යන්නත් ඕනෙ, ඔෆිස් ගිහිල්ලත් මට හිටගෙන නින්ද යනව බන්, මේ ප්‍රශ්න නිසා ඔෆිස් එකෙත් ප්‍රශ්න, ඒත් වාහනේ AC එක දාගෙන එනකොට යකා ගහල වගේ හොඳට නිදියනවා ... ඉතින් මට හිතුන මේ තියෙන රස්නෙත් එක්ක නෙට් එකකුත් දාගෙන ෆෑන් එකකින් විතරක් මෙයාට මදි කියල .. ඉතින් Water cooler එකක් ගත්ත බන් ඒකත් මෙලෝ රහක් නෑ .. 2 deg Celsius විතර කූල් වෙනව. අපරාදෙ බන් හෙන ගානක් දීල ගත්තෙ .. උඩින් වතුර දාන්න ඕනෙ එක්කෝ අයිස් දාන්න ඕනෙ, රෑට දිය ඇල්ලක් ගාව ඉන්නව වගේ සද්දෙ, කූල් වෙන්නෙත් නෑ .. ඒ මදිවට රස්නෙ.. එපා වෙලා ඉන්නෙ ... මට ඔය AC ගැන ලොකු දැනුමකුත් නෑ, හොඳ බ්‍රෑන්ඩ් දන්නෙත් නෑ, කරන්ට් එක නම් සාමාන්යෙන් AC එකට විතරක් මාසෙට 4000-6000 වගේ බිලක් ආවොත් ශේප් කරගන්න පුළුවන්, මම හිතන් ඉන්නේ හොඳට AC එක දාල හොඳට කාමරේ (අඩි 15 X 20) කූල් උනාට පස්සෙ ඕෆ් කරල දාන්න වගේ, ආයිත් රත් උනොත් දාන්න පුළුවන් නෙ නේද. Portable AC ලංකාවෙ කොහේ ගන්න තියෙනවද කියල දන්නෙ නෑ, ගණන් දන්නෙත් නෑ, මම කීපයකටම ගියා තියෙන්නෙම Water coolers. Portable AC නෑ හොයාගන්න (මම ඉන්නෙ කොළඹ). Wall mounted ඒවා නම් හැමතැනම තියෙනව, ඒත් ඒවගෙ හොඳ නරක, ගැන නම් දන්නෙ නෑ (සද්දෙ ටිකක් අඩු AC එකක් වෙන්නත් එපැයි, ගාන ටිකක් අඩු වෙන්නත් එපැයි(40000-60000 අතර නම් හොඳයි), හොඳට කූල් වෙන්නත් එපැයි), හැබැයි මම ගොඩක්ම බැලුවෙ Portable AC එකක් ගන්න (ඒවගෙත් තියෙනව නේද exhaust බට 1 එන එකකුයි 2 එන එකකුයි මොකක්ද ඒවයින් හොඳ) , මොකද අපි දැනට ඉන්න තැනින් වෙන තැනකට තව මාස කීපයකින් යනව. ඉතින් Wall mounted ඒව හයිකලොත් ආයිත් ගලවන්නයි අලුත් තැනට හයි කරන්නයි ලෙඩ ගොඩක් වෙයි නේද. මචන්ලා ලොකුම උදව්වක් සහ පිනක් මේකට හරියන AC එකක් ගැන විස්තර කියන්න පුළුවන් නම්. :(

    මේ ත්‍රෙඩ් එක උඩට තියාගන්න බම්ප් එකක් දාගෙන යන්න :sorry: