MUTTON Curry

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
රාජගිරිය අවට හොඳ Mutton Curry ගන්න පුළුවන් තැනක් කියනකො. කෝට්ටේ පාරේ "ගැමි ගෙදර" රෙස්ටුරන්ට් එකේ නම් තියනවා. හැබැයි හැමදාම නැහැ
 
neyohk

Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    PQD0FV0.jpg
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ada kannnaa onaa. kohomada ganan oya ganna thana. cool beer ekak bona gaman kanna onaa.

    මම සාමාන්‍යයෙන් කොල්ලුපිටිය මාර්කට් එකෙන් තමයි හොඳ බොන්ලස් මටන් ගන්න. (දැනට මම දන්නා හොදම තැන) නමුත් අද හවස යාලුවෝ සෙට් එකක් අපේ ළහ එනවා SL - WI මැච් එක බලන්න. වයිෆ් තායි කිව්වේ කට්ටියට ඉදියප්ප එක්ක මටන් දෙමු කියල. අද කොල්ලුපිටිය මාර්කට් වහල. එකයි කෙහෙන් හරි කාරී ගන්න බැලුවේ
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    කිලෝ එකක් 1600ක් විතර වෙනවනේ.ගෙනල්ල උයන එක ලාබයි.bump
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කිලෝ එකක් 1600ක් විතර වෙනවනේ.ගෙනල්ල උයන එක ලාබයි.bump

    Bone less එක 2000/- යි (කොල්ලුපිටියේ) මම සාමාන්‍යයෙන් කිලෝ 4-5 එක පාර ගන්නවා. මොකද කොයි වෙලෙත් කොල්ලුපිටි යන්න මට වෙලා නැහැ. කරුමෙකට 7-8 දෙනෙක්ට උයන්න තරම් මස් ෆ්‍රිජ් එකේ නැහැ. එකයි උයපුවා ගන්න බැලුවේ. (හැබැයි වයිෆ් වේ මටන් කාරී එකට ගහන්න ඔය එකකටවත් බැහැ) .
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Bone less එක 2000/- යි (කොල්ලුපිටියේ) මම සාමාන්‍යයෙන් කිලෝ 4-5 එක පාර ගන්නවා. මොකද කොයි වෙලෙත් කොල්ලුපිටි යන්න මට වෙලා නැහැ. කරුමෙකට 7-8 දෙනෙක්ට උයන්න තරම් මස් ෆ්‍රිජ් එකේ නැහැ. එකයි උයපුවා ගන්න බැලුවේ. (හැබැයි වයිෆ් වේ මටන් කාරී එකට ගහන්න ඔය එකකටවත් බැහැ) .

    බප්පේ බොරුල්ලෙන් බැලුවේ නැද්ද...?
    මාකට් එකට පල්ලෙහා...
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    මම සාමාන්‍යයෙන් කොල්ලුපිටිය මාර්කට් එකෙන් තමයි හොඳ බොන්ලස් මටන් ගන්න. (දැනට මම දන්නා හොදම තැන) නමුත් අද හවස යාලුවෝ සෙට් එකක් අපේ ළහ එනවා SL - WI මැච් එක බලන්න. වයිෆ් තායි කිව්වේ කට්ටියට ඉදියප්ප එක්ක මටන් දෙමු කියල. අද කොල්ලුපිටිය මාර්කට් වහල. එකයි කෙහෙන් හරි කාරී ගන්න බැලුවේ

    food cityy moko?

    pork tikak hadanna. arakata wada patta.

    bothal tikak thibba nam suppa

    oyage life eka nam niyamai

    kalaa beela sapta innawa

    mamath kamathi ohoma innaa

    ada bonawada ?
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    බප්පේ බොරුල්ලෙන් බැලුවේ නැද්ද...?
    මාකට් එකට පල්ලෙහා...

    බොරෙල්ල මාර්කට් එකේ උන් මට ඕනේ විදිහට දෙන්නේ නැහැ

    food cityy moko?

    pork tikak hadanna. arakata wada patta.

    bothal tikak thibba nam suppa

    oyage life eka nam niyamai

    kalaa beela sapta innawa

    mamath kamathi ohoma innaa

    ada bonawada ?

    මමත් ආසි නමුත් අපේ ගෙදෙට්ට පෝක් (අමු මස්) ගේන්නේ නැහැ. උයපුව නම් මම ගේනවා

    ithin ban indiappe diyanko honda parippu hoddak ekka,oya jarawa denne nathuwa..

    මම නම් මාව උයල දුන්නත් කනවා
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඩයිබරය කනවා. කාල ඉවරේ උනාම මම යනවා වට වන්දනාවේ. හවසට ඕනේ අඩුම කුඩුම ටික අරන් එක්ක. ඒ ගමන් මටනුත් හොයන්න ඕනේ