* අපේ ගෙදර අයගේ අයිඩී ඒ දවස් වල අලුත් උනේ JVP නිසා...
* අපි පොඩි දවස් වල ඉස්කෝලේ මාස 3කට වඩා වහලා අපි චූන් එකේ ගෙදරට වෙලා හිටියෙත් JVP නිසා...
* ගෙදර ලයිට් තිබ්බත් රෑට ලයිට් ඔෆ් කරගෙන මුළු පව්ලම එකම කාමරේකට වෙලා පව්ලේ ප්‍රශ්න රහසින් කතා කරගත්තෙත් JVP නිසා...
* උදේ ගමේ පාරවල් දිගේ මල මිනී...