1. sanjaya1975

    Carbon Tax

    A Carbon Tax imposed on all vehicles except electric vehicles effect from 01January 2019 -Commissioner General of Motor Traffic- adaderana.lk
  2. sanjaya1975

    යහපාලනය අවුරුදු 4 ක් සපුරයි......

    උන්සුම් සුබපැතුම්... - යහපාලනයෙන් පසු පොඩි කාර් හිමිකරුවන්ගේ සංගමය..
  3. sanjaya1975

    ජවීපෙ ගැන ඔබ දන්නවා ද?

    ඒක නං පට්ට
  4. sanjaya1975

    චාලි_වෙනුවෙන් විරෝධයක්

    බල්ලෙක් වත් හදපු නැති කොම්පියුටර් / ෆෝන් මත්තෙම ඉන්න දැන් කලේ ඉන්න නව පරපුරට මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි... ඕක කරන්න ඇත්තෙත් ඔය වගේම පහරයෙක් ..... :(
  5. sanjaya1975

    ආතල් තුන්බිලියන කෝටියයි...

    පොන්සේකාගේ කුට්ටමද?
  6. sanjaya1975

    මoගල සමරවීර දේවත්වයට පත්වේ

    සමනල වන්දනා........ (සමනල දෙයියා)
  7. sanjaya1975

    උතුරු නැගෙනහිර ගංවතුර

    උතුරු නැගෙනහිර ගංවතුර උතුරු නැගෙනහිර ගංවතුරින් අවතැන් වෙච්ච එවුන්ට අන්තිමට පිහිටට හිටියේ අපේ ෆෝසස් වල කොල්ලෝ ටික. අඩුතරමින් සුමන්දිරම්ල බානනා සුජීවවත් ආදර්ශෙට අරන් නෑ.
  8. sanjaya1975

    උඹලව දැනුවත් නොකර කොහොමද

    ටොමියා නොහොත් හිමිජ්ජාගේ වැල තං (.)(.)
  9. sanjaya1975

    මහින්ද වටේ ඉන්න වෘකයන්; සුනඛයන් සමග ඉදිරි&#351

    ඌ එකදවසක් ඌම බල්ලෙක් විදියට හදුන්වගත්තා නේද? වීඩියෝ එක හෙව්වට හම්බුනේ නෑ ...
  10. sanjaya1975

    රනිල්ගේ මීළඟ ගේම !!!

    ඇයි රනිල්ට ගහද්දි චංචලා .... සොරි... අනුර අඩන්නේ??
  11. sanjaya1975

    පෙම්වතියට තිලිණ කළ පැමෝරා සබන්

    වැදගත් ලිපියක්... (රේප් ++)
  12. sanjaya1975

    Baiyo පව් - වහල්ලු

    එහෙම වෙලා තියෙනවද? එහෙමනම් නඩුවක් වත් දාන්න එපැයි .....
  13. sanjaya1975

    අගමැති කරූ

    කරූ අගමැති කරන්න යනවා කියල ආරංචියක් යනවා... ඌ අවොත් රනිල්ගේ රූකඩයක් වෙයි...... :angry:
  14. sanjaya1975

    මෙලමයින්->ඇන්කර්

    මෙලමයින් සහ DCD දෙකම මුන්ගේ මුලින් ගත්ත සාම්පල් වල තිබ්බා. මෙලමයින් සීන් එකෙන් ඇන්කර් සේල් එක අඩුවෙද්දී රත්ති සේල් එක වැඩි උනා.... මිනිස්සු දන්නේ නැහැ මේ දෙකම හදන්නේ ෆොන්ටෙරා කියලා... (රත්ති උන්ගේ 2nd ප්‍රොඩක්ට් එක) :angry: අපේ එවුන්ට සතියකින් අමතක වෙන නිසා දැන් දෙකටම හොඳ සේල් එකක් තියෙනවා...
  15. sanjaya1975

    ඔබත් කිරිඅල්ලගෙන් පඩි ගත්තාද ???

    - කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර - මම දන්නා තරමින් මූ නුවර ඉන්න බ්‍රෝකර් කෙනෙක්.... ගොඩක් සිංහල මිනිස්සුන්ගේ දේපල තම්බින්ට අරන්දෙන එකෙක්...... සංහිදියාව නිසා වෙන්න ඇති ඌට පඩි දීල ඇත්තේ....
  16. sanjaya1975

    Ada hawasa yanawa aunty lage gedara. wish me good luck.

    Rs. 15,000/= ? Are you nuts??

    No contents