.
.
.
.
.
.
මට දැන ගන්න ඔනේ ඔයාල Girlfriend ට සල්ලි වියදම් කරන්නේ කොහොමද කියලා ?
උදාහරණයක් විදිහට මාසෙකට කියක් වියදම කරනව ද ?
ඒ මොනවාටද?
Book Fair/Shopping එකකට වගේ ගියොත් කෙල්ලත් සල්ලි වියදම් කරලා කොල්ලටත් මොනවා හරි අරගෙන දෙනවා ද??
කොල්ලගෙනම හැම තිස්සේම සල්ලි ගන්නවා නම් එකත් හොද නැහැ නෙද ...