ලිංගික අපයෝජන සිදු කළ පුද්ගලයන් තිදෙනෙකු
සේයාගෙන් පසු අවදි වූ ජනතා හඬ විකෘතිකයින් තිදෙනෙකු අල්ලා දෙයි
ගණේමුල්ල ප්‍රදේශයේදී අවුරුදු 8ක දැරියකට බරපතල ලිංගික අපයෝජන සිදු කළ පුද්ගලයන් තිදෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (17) රාත්‍රියේ පොලිසියට ලැබුණු නිර්ණාමික ඇමතුමකට අනුව මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.
මෙම දැරිය ගේ පියා මීට වසර කිහිපයකට පෙර සියදිවි හානිකරගෙන තිබෙනවා. මව පෞද්ගලික ආයතනයක සේවයට යන බැවින් දැරිය සිට ඇත්තේ මිත්තණිය සහ සීයා භාරයේය.

Last edited:

පොඩි දරුවෙක් මිදුලටවත් බස්සන්න බයයිනේ යකෝ මේ යන විදියට.. වෙන රටවල් හොඳයි බලන් ගියාම..