ලැප් දෙකක් අතර ෆයිල් ෂෙයාර් කරන්න හෙලුපක&#3530

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Zapya , SHAREit software වලින් ෆයිල් යවන්න පුලුවන්. හැබැයි වයිෆයි තියෙන්න ඕනි. නැත්නම් ඕනෙතරම් PC Transfer Software තියෙනවා. ඔය මගුල් වලට වඩා ලේසියි Pen Drive එකකින් හරි Portable Hard එකකින් හරි ෆයිල් යවන එක. Transcend StoreJet Hard එක පට්ට ස්පීඩ් එකක් තියෙන්නේ. :)
     
    • Like
    Reactions: thilan996

    Ollie99

    Member
    Nov 30, 2013
    50
    3
    0
    Feem - lite app eka da ganin. Windows store eke thiyenawa. Lap dekama ekama wifi network eke connect wela thiyenna witharai ona. Data yanne na.

    Router ekak nathnam mobile hotspot daganin.
     
    • Like
    Reactions: thilan996

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    1pcs-mini-usb-wifi-adapter-802-11-b-g-n-wi.jpg
     
    • Like
    Reactions: thilan996

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,392
    113
    මටත් ඕනි. :baffled:
    මාත් දවස් ගානක් නොන්ඩි උනා pc දෙකක් නෙට්වර්ක් කරගන්න බැරිව තාමත් බැහැ.. :dull:
     
    • Like
    Reactions: thilan996

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් ඕනි. :baffled:
    මාත් දවස් ගානක් නොන්ඩි උනා pc දෙකක් නෙට්වර්ක් කරගන්න බැරිව තාමත් බැහැ.. :dull:
    1pcs-mini-usb-wifi-adapter-802-11-b-g-n-wi.jpg

    ඇඩැප්ටර් දෙකක් අරන් වයිෆයි වලින් යවපන්, පට ගාලා යනවා ;)
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හැමෝටම තැන්ක්ස්..... වැඩේ කරගත්තා Shareit එකෙන් වැඩේ කරගත්තා....
    හැමෝටම සලකන්නම් :D
     
    • Like
    Reactions: RottenCOLT