නිවන ගැන ප්‍රත්‍යක්‍ෂයෙන් කියන දේ ගැන මට කිසිම අවුලක් නැහැ. 100% agree. ඒත් එතනින් එහා දේවල් ඔච්චර confidence එකෙන් කියන්නේ කොහොමද? ඔය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් කලාතුරකින් ලැබෙනවා වගේ දේවල්. අඩුම ගානේ සංසාරය කියන දේ ගැන ප්‍රත්‍යක්ෂයක් තියෙනවද? නැත්නම් අහල තියෙන දේ විශ්වාස කරනවද?