1. MrFrog

    🫖උඹලා උදේට මොනවද බොන්නේ🥛

    ලංකාවේ ඉන්න කාලේ ගොඩක් වෙලාවට පස්ගොඩ, දෙනියායේ පැත්තෙන් තේ පැකට් ලැබෙනවා, නෑදෑයෝ ඉන්නවා. කඩෙන් තේ කොළ වල සුවඳ සෙට් වුනේ නැහැ. ගොඩක් ඒවායේ සුවඳක් නැහැ. දැන් ඉන්නේ ඔසී. අවුරුදු ගානක ඉඳන් පාවිච්චි කරන්නේ මේක. Taylors Of Harrogate Yorkshire Gold Tea Bags. Close enough :lol:
  2. MrFrog

    උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

    Depends on the company, neda. Support වගේ සෙට් වෙනවා කියන්නේ ඉතින් පවක්.
  3. MrFrog

    උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

    මුන් ඉතින් ඔය සේරම ටික දානවා ඇති spec එකට. නැත්නම් ඉතින් සාමන්යෙන් intermediate ලෙවෙල් එකේදී ඔය ගොඩක් ඒවා කරනවනේ. ඔතන ඩිසයින් කියන්නේ feature level එකේ solution design එක කියල හිතන්න පුළුවන්. (Not the overall software design) එතකොට New Zealand වල 100k - 120k NZD වගේ ජොබ් එකක්, මට හිතෙන විදියට.
  4. MrFrog

    🫖උඹලා උදේට මොනවද බොන්නේ🥛

    ප්ලේන් ටී තමයි 😍 හැබැයි හොඳ Aroma එකක් තියෙන්න ඕන. ඒකෙන් තමයි refresh වෙන්නේ. Dilma එහෙම සෙට් නැහැ.
  5. MrFrog

    උබල දන්න උන් ඉන්නවද මෙහෙම සියල්ල දත් වැඩ්ඩො?

    ඕන තරම් ඇති බන්. ඔතන specific එක Bachelor's ඩිග්‍රී එකනේ. ඒක තියේනම්, අනිත් ඒවා තියෙන්න පුළුවන් උන් ඕන තරම් ඇති. ඒවා skills සහ interests නේ.
  6. MrFrog

    කාලකන්නි ගුරුවරු

    විනය භාර ඩයල් එකගේ bag එකට වැල පත්තරයක් එබුවා, ඉස්කෝලේ ඉවරවෙලා මෑන් sign කරන්න office එකට ගියපු අතරේ. බයික් එකේ handle එකේ බෑග් එක එල්ලලා තිබුනේ. අපි 10 වසරේ වගේ මතක (2000 ට කලින් කතාවක්). වැඩේ කියන්නේ ඌ ඊට පස්සේ පන්ති වලට ඇවිල්ල වැල පත්තර හොයන එක නැවැත්තුව :lol: . අපි කතාවුනේ ඌ ඇත්තටම වැල...
  7. MrFrog

    Best way to finance a land purchase

    💯
  8. MrFrog

    IFS Layoff Announced Today

    එරංගගේ මොකද්ද සීන් එක? අර වැල CD කේස් එකද?
  9. MrFrog

    කිරියේ ශිෂ්‍යත්වේ ලියපු පොඩ්ඩෝ ටික වරෙන්..

    අමාරුයිනේ බන්. 38, 40 වගේ ඒවට වෙලාව යනවා හරියට සෙට් උනේ නැත්නම්. correct, I think. 15) 2 23) 7 ( x -1 අහන්නේ. වරදින්න පුළුවන් තැනක්.)
  10. MrFrog

    Some AI shit, may be. (sinhala)

    Ado niyamayi ne what is the tool you used?

    No contents