විනය භාර ඩයල් එකගේ bag එකට වැල පත්තරයක් එබුවා, ඉස්කෝලේ ඉවරවෙලා මෑන් sign කරන්න office එකට ගියපු අතරේ. බයික් එකේ handle එකේ බෑග් එක එල්ලලා තිබුනේ. අපි 10 වසරේ වගේ මතක (2000 ට කලින් කතාවක්). වැඩේ කියන්නේ ඌ ඊට පස්සේ පන්ති වලට ඇවිල්ල වැල පත්තර හොයන එක නැවැත්තුව :lol: . අපි කතාවුනේ ඌ ඇත්තටම වැල...