Acne - කුරුලෑ කුරුලෑ
හරි ගොඩ කාලේකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ මචංලා...:sorry: ටිකක් කාර්‍යයබහුල වෙලයි පහුගිය ටිකේ මම හිටියේ...:yes: කාලෙකට කලින් මගෙන් කීප දෙනෙක් ඉල්ලපු මාතෘකාවක් ගැනයි අද මම කතා කරන්න හැදුවේ..:cool: ඒ හැමෝම දන්න කුරුලෑ ගැන..;) වෙනදා වගේ වැල් වටාරම් ඕනේ නැහැ.. කෙලින්ම බහිමුකෝ...