මම ගොඩක් වෙලාවට දේශපාලනය සම්බන්ද දෙවල් දාන්නේම නැති තරම් එත් මෙක නොදා බැහැ.
දළදා මාලිගවේ දිය වඩන නිලමේවරයා වූ නිලංග දෑල බණ්ඩාර මහතා යම් මුදල් සම්බන්ද කරණාවකට පොලිසිය විසින් ප්‍රශ්න කරන ලද ආකාරය පිලිබදව මගේ දැඩි අප්‍රසාදයක් ඇත.මොහුගේ චොදනාවන් සත්‍ය වේවා අසත්‍ය වේවා යහපාලන රජය ක්‍රියාත්මක වු...