කාලය ගණිත රේඛාවක් (අක්ෂයක්) නං...
දැං අපි හිතමු යම් නිශ්චිත මොහොතක්. හරියට එක පාරට ලෝකෙම නැවතුණා වගේ කියල (කාලෙ ගතවෙන්නැතුව), හරියට වීඩියෝ එකක් Pause කළා වගේ කියල..
දැං ඊළඟ මොහොත කියන්නෙ තත්පරේකින් පස්සෙ ද? නැත්තං තත්පර බාගෙකින් පස්සෙ ද? නැත්තං තත්පරේ සීයෙන් බෙදල එන එක පංගුවකින් පස්සෙ ද? නැත්තං නැත්තං නැත්තං........
ඇත්තටම කාලය ගතවෙන්නෙ මොහොතින් මොහොත කොහොමද මචංල ?
ඔය ඒ ලෙවල් ගණිතය කරල තියෙන එවුං දන්නව නේ ක්ෂණික ප්රවේගය කියල එකක් අවකලනය කරල හොයන එක ගැන ?
markhaloce ට ආරාධනා කරනව පළවෙනි කමෙන්ට් එක දාන්ඩ කියල