1. Inigo Montoya

    ගස් ගල් ගලවාගෙන යන්න මහා වැසි වහින්න ඕනෙ!

    උඹ ඩිප්‍රෙස් වෙලා නේ බන් ඉන්නේ? එතකොට තමයි ඔහොම හිතෙන්නේ. බෙහෙත් ගනින් බන්.
  2. Inigo Montoya

    ඉන්දියාවේ එවුන් පොහොසත් කරන ලංකාව!

    ඇයි බන් අල ළූණු ටික, ඉන්දියාවේ යන වන්දනාකාරයෝ ටික.
  3. Inigo Montoya

    රට හදන පොනිල් ✌️✌️

    උඹ ඉංජෙක් නේ බන්. තෙල් නළයක සිදුරක් හදල ගිනි තිව්වා කියල ගින්නක් පැතිරෙන්නේ නැහැ කියල උඹ නොදන්නවා වෙන්න බැහැ නේ. ඊළඟ එක උඹට රනිල් එක්ක මාර ඇරියස් එකක් තියෙනවා නේ.
  4. Inigo Montoya

    SAITM වැහුව යකෝ

    පුක සුදුද කොල්ලෝ?
  5. Inigo Montoya

    ඇයි බං කටුනායක හරියෙදි

    තාමත් යුද්ධ කාලේ සිරිත් ඉතුරු වෙලා තියෙනවා
  6. Inigo Montoya

    මූ ගැන විස්තරයක් දන්නවද

    අඩෝ කපටියෙක් කියන එකට පරමාදර්ශී නිදර්ශකයක් නේ මූ. දැක්ක ගමන් කිව හැකි. ඒ මදිවට නමත් අනුර.
  7. Inigo Montoya

    🔴 හල්ඳුම්මුල්ලේ අලියාව මාලිමා අපතයෙක් වෙඩි තබා මරයි..ඝාතනය සැගවීමට මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර වැඩ.....🐘🐘🐘

    මගේ නෑයෝ, යාළුවොන්ගේ තාත්තා මැරුවේ ජෙප්පො. අර මිනිස්සු අනුන්ට කිසිම කරදරයක් නොකර ජීවත් වුනු මිනිස්සු. මැරුවේ උන් ඔක්කොම එජාප හිතවාදියෝ නිසා.
  8. Inigo Montoya

    Pakistan ගොන් කිරි බීපල්ල 😁

    ඕක කලින් ඉඳල තිබ්බ ජාවාරමක්, හොරට ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්වල කිරිපිටි පැකට් විදියට හදල විකුණන එක.
  9. Inigo Montoya

    Pakistan ගොන් කිරි බීපල්ල 😁

    උන් ගන්නවා කියන්නේ කැඩුණු කාටොන්ලු නේ. ඒ කියන්නේ ඉම්පෝට් කරන්නේ පැකට් නෙවේ තඩි බල්ක් විදියට. මේවා එකක් දෙකක් කැඩෙනවා කියනවා. එතකොට ඒවා විකුනනවා අඩුවට. මන් අහල තියෙන්නේ නම් එහෙම.
  10. Inigo Montoya

    මාළු මිල

    උඹ කොහෙද බන්?
  11. Inigo Montoya

    🔴 හල්ඳුම්මුල්ලේ අලියාව මාලිමා අපතයෙක් වෙඩි තබා මරයි..ඝාතනය සැගවීමට මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර වැඩ.....🐘🐘🐘

    උඹලට තාම තේරෙන්න පටන් ගත්තේ නැහැ. තව කල් ගිහින් උඹලටම තේරේවි ජෙප්පෝ කියන්නේ මොනවගේ උන්ද කියල. මම නම් ඔය පාඩම අත්දැකීමෙන් ඉගෙන ගත්ත.
  12. Inigo Montoya

    අපිට බිංචුං කඩ හදන්න බැරිද?

    මෙහෙත් කලාතුරෙකින් බූවල්ලෝ විකුනව. හැබයි සම්පූර්ණ එකා විදියට නෙවේ කෑලි කපල විකුණන්නේ. මන් අරන් නැහැ. මූ හදපු හැටියට අරන් බලන්න හිතුන.
  13. Inigo Montoya

    සංවේදී අය බලන්න එපා

    මොළේ නැහැ බන් අනුන්ගේ අඬු කැඩිලා ගියාම වත් තේරුම් ගන්න. උනුත් දවසක ඉස්පිරිතාලේ ඇඳක වැටිලා කෑගහ ගහ ඉන්න වුනාම තමයි පාඩම ඉගෙන ගන්නේ.
  14. Inigo Montoya

    ලංකාවේ මේසන්, ටයිල් බාස්ලට ඊශ්‍රායලයෙන් ලක්ෂ 8කට ඵහා පඩි ...😳

    ඒජන්සි හරහා යන්න බෑ නේද? උන්ගේ කෝටා එකක් තියෙනවා නෙ ?
  15. Inigo Montoya

    ස්පාඤ්ඤයේ හදිසි සංක්‍රමණික අර්බුදයට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ ද ඇති කිරීමට ඊශ්‍රායලයට පවතින උපායමාර්ගික හැකියාව!

    බාගයක් කුලිය විදියට දෙන්න වෙනවා බන්. පාඩුවක් නැහැ ඉතින්. තේ තමයි වඩා හොඳ. එත් නඩත්තු කරන්න ගියාම අමාරුයි. පොඩි ඉඩමක් බන්. අක්කර 3යි. හාමු මහත්තෙක් වෙන්න මදි.
  16. Inigo Montoya

    ජපානයේ හොරු පෙයාර්ස් ගෙඩි 5000ක් හොරෙන් කඩයි..🍐🍐🍐☹️

    මොකක් හරි අධික වටිනාකමක් තියෙන වර්ගයක් වෙන්න ඇති නේද?

    No contents