වාහනේ උදේට ස්ටාට් කරන්න, සීතල දවසක ස්ටාට් කරන්න අමාරුද? සාමාන්‍යයෙන් අන්ඩකොම්ප්‍රෙශන් ආවම තමයි ඔය වගේ වෙන්නේ. AC දැම්මම වාහනේ අදිනවා අඩු වෙනවා. ප්ලෑන ලොක්කා කිව්වා වගේ වයර් හානස් එකේ ප්‍රශ්නයක් වෙන්නත් බැරි නැහැ මොකද ඔක්සයිඩ් හැදිලා කනෙක්ෂන් අවුල් වෙච්ච එකක් නම් බැටරි සවුත්තු නම් ඕක වෙන්න බැරි...