1. Inigo Montoya

    new leak

    කලේගාන දැන් රිටයර් වෙන්න, අපේ වීල් මල්ලි දැන් ලින්ක් බෙදනවා
  2. Inigo Montoya

    නින්දෙන් කලිසමෙ චූ ගියා

    උඹට සීනි ඇති. ඊළඟ දවසේ ෆාස්ටින් බ්ලඩ් ෂුගර් ටෙස්ට් එකක් කරන බලපන්.
  3. Inigo Montoya

    බස් එනෝ!

    ජෙප්පෝ ගිනි තියපු බස් වල උඹල දැකල තියෙන්නේ ෆොටෝ විතරයි. අපි දැකල තියෙනවා බස් ගිනි ගන්නවා. කළු වෙලා ගියපු ට්‍රාන්ස්ෆෝමර්. පිච්චුනු ට්‍රැක්ටර්. ඩිපෝවල ගොඩ ගහල තිබුණු බස් තොගය. ගිනි තියල අවුරුදු ගානක් වහල තිබ්බ ෆැක්ටරි. උන් ඒවා කරේ රට වෙනුවෙන්ලු.
  4. Inigo Montoya

    කාගෙද බන් වැරැද්ද? බයික් කාරයා පාර මැදට වෙල නේද එන්නෙ? 🤔🤔

    මෙන්න වීඩියෝ එකේ අයිතිකාරයා. හෙලෝ සුපුන්
  5. Inigo Montoya

    බස් එනෝ!

    මාත් රට වෙනුවෙන්ය කියල පැලවත්තේ හොර ගුහාව ගිනි තිව්වොත් හිරේ දාන එකක් නැහැ නේද සර්.
  6. Inigo Montoya

    එයාපෝට් එකේ ගේම් දෙන හොර හම්බයො

    කහ පාට ෂර්ට් ඇඳන් ඉන්න එකා ඉන්දියන් එකෙක් වගේ නේ, නියම ත්‍රස්තවාදී බැල්මක් තියෙන්නේ ඔතන බගේජ් ඔෆිසර් කෙනෙක් දැම්ම නම් මොකද? තමන්ගේ නම ගම බලල බෑග් ටික දෙන්න. කාලේ යනවා තමා. එත් හොරු නිසා නැති වෙන්නේ රටේ නම. ------ Post added on 1785380913
  7. Inigo Montoya

    South Korea's Severe Stock Market Crash 🇰🇷💱📉

    මොකක් නිසාද මාකට් වැටිලා තියෙන්නේ? බැංකුවක් බංකොලොත් වෙලා හරි ඒ වගේ මොකක් හරිද?
  8. Inigo Montoya

    ඉඳලා ඉඳලා ජීවිතේ විඳින්න ගියහම :lol:

    උනුත් ජීවිතේ විඳින්න ඇවිත් වගේ බන්
  9. Inigo Montoya

    මේ ඉන්නේ ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් නේද .

    චීන ටවුන් එකක් වගේ නේ?
  10. Inigo Montoya

    වෙඩි තියන්න ඕන බල්ලෙක්

    මාරි මෝල් වඳුරෝ ටිකක් නේ බන් කච පච ගගා ඉන්නේ. යන්තම් මොලේ තියෙන එක මනුස්සයෙක් ඇවිත් බල්ලට ගහනකම් මුන් මොනවා කරාද.
  11. Inigo Montoya

    කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

    මන් ඉන්න පැත්ත ඉතින් ටිකක් ගමක්. මෙහෙ අලුත් වාහන විදියට තියෙන්නේ බයිඩ් එවයි පොඩි ජපන් කාර් තමයි. එත් මට නොට් වුන දේ තමයි ටික කාලෙකට ඉස්සර ජපන් සෙඩාන් සෑහෙන තිබ්බනේද කියල. දැන් ඒවා අඩුයි බන්. අඩුයි කියන්නේ පාරේ සමස්තයක් එක්ක වැඩියෙන් තියෙන්නේ උඩින් මන් කියූ වර්ගේ ඒවා. කලින් ප්රීමියෝ එකක්...
  12. Inigo Montoya

    යාළුවෙක්ට දෙන්න හොඳ තෑග්ගක් කියන්න

    යාළුවා කොපි බොන්න ආස නම් හොඳ කොපි එකක් දියන්. මෙහෙ තියෙන්නේ අඟුරු කුඩු.
  13. Inigo Montoya

    iPhone 13 battery replacement

    මන් ගාවත් තියෙන්නේ 12 ප්‍රෝ මැක්ස් එකක් බන්. බැටරි හෙල්ත් එක 88% මුළු දවසක් ඇදගන්න පුළුවන්. මේක ප්‍රෝ නිසා ලොකු බැටරි එකක් ඇත්තේ. ඒ නිසා වෙන්නත් ඇති. අද මන් අලුත් අප්ඩේට් එකක් ඉන්ස්ටෝල් කරා. උන් කියන්නේ 27 එකට කලින් එන ප්රිපරේෂන් අප්ඩේට් එක කියල.
  14. Inigo Montoya

    iPhone 13 battery replacement

    අවුරුදු හතර හමාරක් පාවිච්චි කළා නම් අවුලක් නැහැ නේ?
  15. Inigo Montoya

    මේ ඉන්නේ ලංකාවේ කෙල්ලෝ දෙන්නෙක් නේද .

    කවුද බන් දන්නේ? ඕකුන් බංගලි, ඉන්දියන්, මොරිෂස්, සීෂෙල්ස්, හෝ මාලදිවයින් උන් වෙන්නත් බැරි නැහැ.
  16. Inigo Montoya

    ගඩොල් බාගේ ෆොන් එක

    ඔය කාලේ මේ වගේම ටොයි ෆෝන් එකක් තිබුන. දන්නේ නැති කෙනෙක්ට හිතෙන්නේ ඔරිජිනල් ෆෝන් එකක් කියලයි.
  17. Inigo Montoya

    යාළුවෙක්ට දෙන්න හොඳ තෑග්ගක් කියන්න

    ලංකාවෙන් හොයාගන්න අමාරු UK වල තියෙන දේවල් තියෙනවද? සපත්තු ට්‍රේනර් යවන්න එපා. මොකද කකුලේ සයිස් එක දන්නේ නැත්නම් මැච් වෙන්නේ නැත්නම් එක තේරුමක් නැහැ. අනික ඌට සල්ලි අඩුවක් නැත්නම් ට්‍රේනර් දෙකක් ගන්නවා කියන්නේ සුළු දෙයක් නේ. එක නිසා යාලුවගෙන් අහල බලන්න.
  18. Inigo Montoya

    අධිකරණයට අපහාස කරපු මාලිමාවේ ලැට්මාලිට වෙනම නීතියක්ද?

    මේවා හිනා වෙන්න නෙවේ බන් අඬන්න ඕන දේවල්.

    No contents