1. Inigo Montoya

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    මමත් ඒ අදහසේ ඉන්නේ. මාත් ඡන්දය දීල නැහැ.
  2. Inigo Montoya

    9 වසරේ එකම පන්තියේ සිසුන් 5ක්, ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයක් කරලා!

    ඔහොම කැරි වේස කොල්ලෝ ඉන්නකොට උන් ට ගහන්න තරවටු නොකර හදන්න කියන මොංගලයොත් ඉන්නවා.
  3. Inigo Montoya

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    උඹ හොයල බලපන් සැම්සුන්, හුන්ඩායි නැගල ආවේ කොහොමද කියල. අදානි ටාටා නැගල ආවේ කොහොමද කියල. එහෙම තමයි ලෝකේ කොහෙත්. අනික උන් මේ රටේ කොම්පැණි එකක්. උන් හොරකම් කරා කියුවට අවුරුදු 10කටත් වැඩිය කාලයක් තිස්සේ ඒ පාරවල් හොඳට තියෙනවා. උඹ කියුවා ජෙප්පෝ තමයි මරා පුෂ් කරේ කියල, එක කරේ ජෙප්පෝ නෙවේ විමල් වීරවංශ...
  4. Inigo Montoya

    SLT පුනරුදය උදා වෙයි!

    ටෙලිෆෝන් එක විතරක් පාවිච්චි කරන උන්ට ෆයිබර් ලයින් වැඩක් නැහැ නෙ
  5. Inigo Montoya

    සංවර්ධන පුවත්: සුබාරංචි

    යකෝ පොලෝසිය හරියට නඩුව ෆයිල් කරලා නැහැ.
  6. Inigo Montoya

    සංවර්ධන පුවත්: සුබාරංචි

    PTA යටතේ 'හරක් කටාට' එරෙහිව ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යා නොහැකි බව අධිකරණය තීන්දු කරයි රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් හරක් කටා හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය...
  7. Inigo Montoya

    බස් එනෝ!

    70 ගණන් වල උන් තැපැල් කන්තෝරු ගිනි තිව්ව කියල අහල තියෙනවා, එත් 88/89 කාලේ උන් බස් ගිනි තිව්ව. මන් දැකල තියෙනවා ඔය මම ලියල තියෙන ඔක්කොම
  8. Inigo Montoya

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    සෝමවංශයා යුද්ධයට බාල්දි දැම්මා කියල පිළිගන්න වීඩියෝ එකක් තියෙද්දී උඹ මොන කබ්බෙක්ද බන් පුෂ් කරන්න.
  9. Inigo Montoya

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    පවු බන් මිනිස්සු වයසට යනවා. අනික මන් මේ මනුස්සයට ගරු කරනවා මොකද මේ මනුස්සය නොහිටින්න යුද්ධය ඉවර වෙන්නේ නැහැ. හිතපන් ජෙපි කැරියෝ ඉන්න කාලෙක යුද්ධය තිබ්බ නම් මොකද වෙන්නේ කියල. ඔය දේ තේරෙන්නේ අපි වගේ යුද්ධය දැකපු මිනිස්සුන්ට.
  10. Inigo Montoya

    SPAIN raided by Illegal Immigrants

    සමාජවාදී පොන්න පකයෝ රාජ්‍ය නායකයෝ වුනොත් රටක් විනාසයි.
  11. Inigo Montoya

    මෝල් කැරියො ඉන්න රටක්

    ඇක්සිඩන්ට් එකක් වුනොත් මී හරකා බේරෙයි පොඩි එකා ඉවරයි. මෝල් මී හරකෙක්. එහෙම දෙයක් වුනොත් ජීවත් වෙලා වැඩක් තියද. මෝල් කැරියා.
  12. Inigo Montoya

    If You Have Type O Positive Blood, Your DNA Has a Dark Secret

    දකුණු ආසියාවට කොමන් එකක් බන්.
  13. Inigo Montoya

    මට call එන්නෙ නෑ කාගෙන්වත්

    උඹට පිස්සුද? අපිට මේ එන කෝල්ස් ස්පෑම් මගුල් නිසා ෆෝන් එක පොළොවේ ගහන්න හිතිලා තියෙන්නේ/
  14. Inigo Montoya

    අනුරාධ ආපහු යන පාර හොයාගන්න බැරුව ඒ් පැත්තටයි ආපහු මේ පැත්තටයි යන හැටි

    උඹ GTA ගේම් ගහල තියේද? ඒ ගේම් වලත් පාරවල් හොයාගන්න එක පණ යන වැඩක්. එත් ටික දවසක් ගේම් ගහල බලනකොට අපිට පාරවල් නියමෙට මතක හිටිනවා.
  15. Inigo Montoya

    මූ ලංකාවෙ හිටියානම් ජෙප්පො මූට මොනා කියයිද?🤭🤭

    සමාජ ප්‍රාග්ධනෙන් හැදුවේ නැති නිසා ඕක හොරකමක් කියල ළතෝනි දේවි.
  16. Inigo Montoya

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    එක ප්‍රයිම් මූවර් එකේ රිවස් ලයිට් එක. ට්‍රේලර් එකෙත් බ්‍රේක් රිවස් ලයිට් තිබ්බට මැදින් මොකුත් ලයිට්ස් නැති නිසා පෙනෙන්නේ නැහැ. අරුන්ගේ වෙලාව තමයි
  17. Inigo Montoya

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    ඔව් කරුවලේ පේන්නේ නැහැ තමයි. ට්‍රේලර් එක මැද ලයිට්ස් නැහැ

    No contents