1. Inigo Montoya

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️

    මිනිස්සු හූරන් කාපු රටවල් අතරේ නොම්මර එක කියල නේද බන් කියන්නේ?
  2. Inigo Montoya

    ජෙරොම් නිසා ගොඩගිය දියනිය

    මුන්ගේ කනෙක්ෂන් නෙට්වර්ක් එක බැලුවම මට මතක් වෙන්නේ ෆයිට් ක්ලබ් කතාව. දෙකම කල්ට් එකක්, දෙකේම කල්ට් ලීඩර් කෙනෙක් ඉන්නවා. කල්ට් එකේ උන්ට උන්ගේ උන් අදිනවා සපෝට් කරනවා. උඹල ඒ කතාව බලල නැත්නම් බලපල්ලා.
  3. Inigo Montoya

    ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට..🔴❤️

    ඉන්දියාව සහ ඉතියෝපියාව ඇරෙන්න අනිත් ඔක්කොම තෙල් රටවල්. ඉන්දියාව බිලියන ගානක් මිනිස්සු තියන් 7.6ක් සංවර්ධනයක් පෙන්වනවා කියන්නේ විශ්වකර්ම වැඩක් තමයි.
  4. Inigo Montoya

    ගෑණු ඇක්සිඩන්ට් එකක් කරහම ඒක ගෑණියෙක් කරා කියලා නිව්ස් කියන්න එපා - බිමල් රත්නායක 🫡

    ඉතින් බන් එක නිවුස් එකක් නෙ. ඩොක්ට ගේ වාහනේ කරනම් ගහල. එකේ අවුලක් නැහැ. පොඩි උන්ගේ ෆොටෝ, තුවාල වුනු මැරුණු උන්ගේ ෆොටෝ දාන එකයි සවුත්තු වැඩේ. මේ ලොරි ඩ්‍රයිවර් මහත්තයට දවස ගානේ පින් දෙන්න ඕන. ------ Post added on 1785293963
  5. Inigo Montoya

    උබලා කැමතිම මොන වෘත්තියෙ කෙල්ලෙක් බදින්නද ? මෙතනින්

    මෙකි නම් බන් අඩි 6ත් පැනල ඇති. අපිට උඩ බලන්න වෙයි කතා කරන්න
  6. Inigo Montoya

    අනේ යකො රනිල් 🤣

    අපිට නම් කිසිම අවුලක් නැහැ. උඹලගේ මහා එකාට වඩා වැඩක් නම් රනිල් ල කරලා තියෙනවා. උඹලගේ මහා එකා කරේ කොටිකාවත්තේ සද්ධාතිස්ස වගේ හාමුදුරුවරු මරවපු එක. උඹ දන්නවා මොකද මැරුවෙ කියල. ගුවන්විදුලියේ බණ දේශනා වලට සහභාගිවුණා කියල. https://sinhalasangha.wordpress.com/2020/05/13/පුජ්%E2%80%8Dය-කොටිකාවත්තේ-සද්ධා/
  7. Inigo Montoya

    එළකිරි සත්දියවර අදියර 4 - ස්පා වලට මසාජ් ටේබල් 🙏

    කලින් වැඩ කීපයක් සාර්ථකව කළා නේ බන්. එළකිරි නම ගහන්නත් බැරි පජාත කතා කියුවේ නම් මම වගේ උන් නම් නෙවේ. උඹට අතීතේ මතක නැහැ වගේ දැන් ඉන්නේ. අනික දෙන එකා සල්ලි දෙන්නේ කැමැත්තෙන්, එක දෙන එකාගේ වැඩේ. උඹල පැත්තකට වෙලා ඉඳින්. උඹට සිරාවටම මේකේ නම හදන්න ඕන නම් හොඳ ත්‍රෙඩ් ටිකක් දාපන් අපිත් සපෝට් කරන්නම්.
  8. Inigo Montoya

    මාළු පාන් බයියෝ 🤭😂

    ඔවු බන්, ඔය වගේ කඩාකප්පල් කාරයෝ පවු පින් කියල බලන්නේ නැතිව කපෝති කරලම දාන්න ඕන
  9. Inigo Montoya

    පයිප්ප දුම්කොළ

    ඉස්සර දුම්කුඩු විකුනපු සාප්පු තිබ්බ කියල අර ෂර්ලොක් හෝම්ස් පොත්වල තියෙනවා නේ. මිනිස්සු ඒවා කෙලින්ම නාහෙට ඉරුවා කියලත් අහල තියෙනවා. (පුච්චලා දුම උරණව වෙනුවට කුඩු එක කෙලින්ම උරණව).
  10. Inigo Montoya

    බුදු හාමුදුරුවෝ ගංජා ගැහුවලු 😍 😍 😍

    අනිත් ආගම්වලත් එර්දියෙන් කරපු වැඩ තියෙනවා නෙ බන්. ඒවත් එහෙමද දන්නේ නැහැ නෙ. ක්‍රිස්තු ජලය මත ඇවිද්ද. මුහම්මද් හඳ දෙකට පැලුවා.
  11. Inigo Montoya

    මාළු පාන් බයියෝ 🤭😂

    උඹලගේ අනාගතේත් ඔය වගේ තමයි. ඔය මන්දිරවල පිනට ලැගපු 3000ටම කරුණු කියන්න වෙයි.
  12. Inigo Montoya

    ජරාවක් කාපුවාම බඩ රිදෙන්නෙ, බඩේලිය යන්නෙ අ‍ැයි සහ කොහොමද? Search නොකර, AI වලින් අහන් නැතිව තමන්ගෙ දැනුමෙන් උත්තර දීපන්. (උත්තරේ දාල ගිහින් බලහන්)

    බඩේ ලූස් මෝෂන් ට්‍රිගර් වෙනවා ඇති. බඩෙ ඇති සෙන්සර් ටිකක්. මේවා අගුනයි මේවා සවුත්තු කියල හඳුනාගෙන මොලේට අදාළ සිග්නල් එක යවනවා ඇති.
  13. Inigo Montoya

    බලපලක්කෝ . මෙයාගේ ලස්සන. විශ්වාසය දෙන්න පුළුවන් නේද.

    අල සුද්ද කරනවා නේ? ඔය ලතිනා කෙල්ලක් නේද? එක නිසා විශ්වාසෙ දැනටම හම්බවෙලා ඇති.
  14. Inigo Montoya

    Why does every mammal get 1 billion heartbeats in their life?

    මිනිස්සු බන් ආයුෂ දික් කරගෙන ඉන්නේ. හරි නම් අපි අවුරුදු 40 විතර වෙනකොට මැරිලා යන්න ඕන. 16 වගේ වයසේ ළමයි හදන්න පටන් ගන්න ඕන. එත් අපි ඒවා ඔක්කොම කල් දාගෙන තියෙනවා සෞඛ්‍ය සේවය නිසා. ඔය කූඩු වල ඉන්න සත්තුත් මහන්සි වෙලා දඩයම් කරන්නේ නැහැ. උන්ට හොඳ පෝෂණයක් ලැබෙනවා. උන්ගේ ලෙඩ වලට ප්‍රතිකාර ලැබෙනවා...
  15. Inigo Montoya

    පෙරහැරට ගෙනිච්ච අලියා ටිපර් මාරයාට බිලි 😢

    ඔය ටිපර් පොන්නයෝ නම් සාපයක්.
  16. Inigo Montoya

    මිනිස් හදවත සුවිශේෂීයි. අනිත් මොන සතාගෙ වුණත් ජීවිත කාලෙදි හදවත ගැහෙන්නෙ බිලියන පාරක් වගේ. අපේ බිලියන 2.5 - 3 විතර ගැහෙනවා. එ‍් කොහොමද? අ‍ැයි? 😲

    බිලියන 2ක් 3ක් වගේ සංඛ්‍යාවක් එක්ක බලනකොට කෙටි කාලීනව ඔය පොඩි කාලයක් කරන එක්සසයිස් සුළු සංඛ්‍යාවක් නේ. අනික එක්සසයිස් වල තියෙන වාසි එක්ක බැලුවම සැලකිය යුතු දෙයක් නෙවෙයි.
  17. Inigo Montoya

    කැරි වැඩක් කරපු කෙල්ලෙක්ට

    පිස්සුද යකෝ, උඹ ඒකිට කියපන් එකී මතක් කරලා හැමදාම රිලවා හොල්ලනවා කියල. ඒ මදෑ.

    No contents