බ්ලොග් හරියන්නේ නැහැ බන්. ව්ලොග් කරපන්. කතාව උඹ කියපන් ආකර්ශනීය විදියට. ඕනේ නම් කතාවට ගැලපෙන ෆොටෝ එහෙමත් දාපන්. යු ටියුබ් එකේ එහෙම ඕන තරම් චැනල් තියෙනවා. මිස්ට බාලින් කියල හොල්මන් කතා කියන චැනල් එකක් මන් බලනවා. උඹට කතා කීමේ හැකියාවක් නැත්නම් එකට කෙනෙක් සල්ලි දීල හයර් කලත් අවුලක් නැහැ