1. Inigo Montoya

    මාලිමාවේ මණ්ඩලේ කචල්: ''මම විරුද්ධ වුණා...මට නිහඬව ඉන්න කිව්වා''

    නාකින්ට ගෙදර යතුරවත් දෙන්න එපා කියපු තරුණයෝ නේ මේ.
  2. Inigo Montoya

    බිත්තර මිල

    කුණු වෙන්න කිට්ටු ඒවා
  3. Inigo Montoya

    දුරකථන අංක 10 ක් වැඩියි.

    එලෙව්වේ නැහැ බන්, NTT ජපන්නු වියදන් කළා ඩොලර් මිලියන 400ක් එක ඒ කාලේ මහා විශාල ආයෝජනයක්. එත් මෙහෙ රිටන් එක මදි. ඒ තරම් සල්ලි වියදන් කරලා ඔය රිටන් එකෙන් වැඩක් නැහැ. ඉතින් උන් උන්ගේ කොටස් මැලේසියාවට විකුණලා ගියා. ඔය කාලෙමයි ජපන්නු උන්ගේ මිනි කැබ් ලංකාවට ගෙනාවේ. ඊට කලින් ටෙලිකොම් එකෙන් ආවේ කෘකැබ්...
  4. Inigo Montoya

    දුරකථන අංක 10 ක් වැඩියි.

    ඔවු බන්, ඒ කාලේ ෆෝන් එකක් ගන්න රෙජිස්ටර් වෙලා ඉන්න ඕන. ලූප් තියෙනවද බලන්න ඕන. ලූප් නැත්නම් අල්ලපු ගෙදර එකාගේ ලයින් එකට කනෙක්ට් කරලා දෙන්නම් කියනවා. එත් එතකොට උන්ට අපේ කෝල්ස් යනවා. චන්ද්‍රිකා කාලේ NTT ජපන් ටෙලිකොම් එකට වික්කට පස්සේ තමයි ඒවා වෙනස් වෙලා හැදිලා ආවේ.
  5. Inigo Montoya

    කුඩු සහ කාවාඩි වසංගතය

    පුක තමයි. ට්‍රිලියන ගානක් ටැක්ස් ගහල රෙන එකටත් ටැක්ස් ගහල කුණා වගේ ඒ සල්ලි වියදන් කරන්නෙත් නැතිව තියාගෙන ඉන්නකොට අයවැය අත්රික්තයක් එනවා තමයි. ඕක උඹලගේ වැඩක් නෙවේ පකෝ. උඹල වැඩ්ඩො නම් දෙවිනුවර කාවඩි නැටුම් එක්ක පෙරහැර තියපන්. අවුරුදු 792ක් තිස්සේ කුඩ්ඩො පැරේඩ් ගිහින්ද පකෝ? ------ Post added...
  6. Inigo Montoya

    කුඩු සහ කාවාඩි වසංගතය

    ඉතින් පකෝ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුන තමයි. උඹ නේ ඒවා පටලවාගෙන බූරුවා වගේ නටන්නේ.
  7. Inigo Montoya

    කුඩු සහ කාවාඩි වසංගතය

    අයවැය අතිරික්තය නෙවේ පකෝ, ප්‍රාථමික ගිණුමේ අතිරික්තය. ඕක අවුරුදු 40කින් විතර ඉස්සෙල්ලම ආවේ රනිල් ආණ්ඩුව කාලේ. උඹලට අයවැය ප්‍රාථමික ගිණුම කිව්වම මඥ්ඥන් වගේද?
  8. Inigo Montoya

    පච කෙලලා රජ උනා, වැඩ බැරුව චොර උනා: මුදල් ඇමති අනුර රටට තවත් කෝටි ගානක් පාඩු කරයි

    මේවට නම් ජෙප්පෝ එන්නේ නැහැ, කාවඩි අල්ලාගෙන උන් නටනවා වෙන තැනක. මේ ආණ්ඩුව ආපු ගමන් සල්ලි ගෙවීම් මුන්ගේ අමාත්‍යාංශය යටතට ගත්ත. දැන් හතර අතේ නිළධාරීන්ට දොස් කිව්වට මෙතනත් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගිහිං.
  9. Inigo Montoya

    කුඩු සහ කාවාඩි වසංගතය

    මූ මේ වැවුරුකන්නල මොකක්ද රෙද්දක් උස්සන් ඇවිත්.
  10. Inigo Montoya

    දුරකථන අංක 10 ක් වැඩියි.

    තාමත් එකම දිස්ත්‍රික්කය ඇතුලේ නම් මුල් ඉලක්කම් 3 මග ඇරලා කෝල් එක ගත හැකි. ටෙලිකොම් සඳහා.
  11. Inigo Montoya

    අඩුකුලේ සුද්දෝ 🖕

    ඕකුන් මෙහෙ ගුටි කෙලගන්න කලින් මෙහෙ රිමාන්ඩ් එක පෙන්නලා පොඩි ටුවර් එකක් එක්ක ගියොත් ආයේ ගැහුවත් ගහන එකක් නැහැ.
  12. Inigo Montoya

    කසාද බිරිඳට අතවර කළ සැමියා නිවසින් පලා යයි

    බලහත්කාරෙන් කරන්න බෑ බන්.ගොඩක් ගෑනු බලහත්කාරය ගැන පැමිණිලි දාන්නේ නැහැ.
  13. Inigo Montoya

    Questions ඩොකා ල MBBS, MD

    FRCS කියන්නේ රාජකීය විද්‍යාලය නෙවේ බන් එක වෛද්‍ය සංගමයක්. ඒ සංගමේ සාමාජිකත්වය ලැබෙන්නේ සංගමේ නීති වලට වෙන්න ඇති. MD කියන්නේ විශේෂඥ උපාධිය. MBBS එක මූලික උපාධිය. මන් මේ ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔය ලියල තියෙන ටික සාමාන්‍ය දැනීම. ඕක නිවැරදි නොවෙන්නත් පුළුවන්. අහල බලමු දොස්තර මහත්තුරු කීප...
  14. Inigo Montoya

    Gold Rate Sri Lanka

    ඕකෙත් මාෆියා එකක් මැනිපියුලේෂන් එහෙම ඇති බන්. උඹ ලංකා බැංකුව වගේ තැනකින් ගනින්. උන් දෙනවා ඇත්තේ මහා බැංකුවේ රේට් එකට වෙන්න ඕන.
  15. Inigo Montoya

    මොකක් ද මේ පිරිමින්ට වෙලා තියෙන්නේ? 😬

    ලෝකේ ජනගහනය වැඩියි බන්. ඕක හොඳ ට්‍රෙන්ඩ් එකක්. ලෝකෙම ඔය විදියට ජනගහනය අඩු වෙලා බිලියන 1ක් විතර ගානකට අඩුවෙලා තියෙනවා නම් හොඳ වෙයි. පරිසරයටත් හොඳ වෙයි.
  16. Inigo Montoya

    Questions පරන ටයර්

    ටයර් එක ලොකුවට රවුමට තිබ්බට පාරට යට වෙන අඟල් දෙක තුනක පොඩි වපසරියක් තමයි පාර බදල අල්ලාගෙන ඉන්නේ, බ්රේක් අරව මේවා හැම රෙද්දටම. ඕක හොඳට නැතිනම් දෙවියන්ගේම පිහිට තමයි. ඉතින් ගෙවිච්ච කබලක් අරගෙන අනවශ්‍ය අවදානමක් ගන්න එපා.
  17. Inigo Montoya

    මේක බීටා එකෙන් ප්‍රඩක්ෂන් ආවොත් UI/UX පුතාලත් Left

    UI ඕන එකෙක්ට හදන්න පුළුවන් වුනාට ඩිසයින් කරන එක එහෙම වෙනම හිතල කරන්න ඕන දෙයක් නිසා ඕකට මොකුත් වෙන්නේ නැහැ බන්.
  18. Inigo Montoya

    බිමල් ගේ කේස් එක මොකක්ද?

    බෙලිඅත්ත පැත්තේ බන්. මට ගමේ නම හරියටම මතක නැහැ.
  19. Inigo Montoya

    බිමල් ගේ කේස් එක මොකක්ද?

    බිමල් රත්නායක කියන්නෙත් ඒ පැත්තේ වළව් පවුලක්. ඉතින් වෙන්නත් බැරි නැහැ කතන්දරේ.

    No contents