1. DjAnomaly

    Rajapakse Mafia & pseudo Leftism in Sri Lanka

    අන්ත දක්ෂිණාංශික කැර්‍යො වර
  2. DjAnomaly

    VGA card buying help

    GTX 1070 mini 2k bid karala gatteheki
  3. DjAnomaly

    Which country has worst internet

    Sri Lanka VS Iraq Internet speed
  4. DjAnomaly

    ලංකාව ගැන ජර්මන් ජාතිකයෙකු කී අනාවැකියේ අභිරහස....

    ප්‍රේමසිරි මානගේගේ නෝනා රෝයල් එකේ ටීචර් කෙනෙක්ද?
  5. DjAnomaly

    සිරසට අත නොතබනු.. සිරස වහන සැලැස්මක් ගැන ආණ්ඩුවේ ප්‍රබල සාකච්චාවක්?

    සිරසට කරන්න බැරිඋනේ පොකර් රියැලිටිය විතරයි.
  6. DjAnomaly

    ලංකාව ගැන ජර්මන් ජාතිකයෙකු කී අනාවැකියේ අභිරහස....

    ජෙප්පොන්ට පුලුවංද රුසියාවෙන් ලිංගික ශ්‍රමිකයො ගේන්න?
  7. DjAnomaly

    ශ්‍රීලන්කන් ඵයාර්ලයින් කළමණාකරුවෙක්ගේ මාසික පඩිය ලක්ෂ 31ක්

    ප්ලේන් එකේ ගියානන් හිනායනවා මුංගේ සර්විස් එක, 3 වෙනි ලෝකේ අඩුකුලේ එකක්; එයාපෝර්ට් මැනේජ්මන්ට් එකක් තියනවද කියලා හිතෙනවා.
  8. DjAnomaly

    New Lotus Emira about to Unveil

    රු 1කෝටි 60 ලක්ෂයි මේක Engine 6-cyl, 3456cc, supercharged Gearbox 6-speed man/6-speed auto Power 400bhp @ 7000rpm (est) Torque 315lb ft @ 3500rpm (est) Weight 1405kg (min) Power-to-weight 289bhp/ton (est) 0-62mph 4.0sec (est) Top speed 180mph (est)
  9. DjAnomaly

    මොකද ක්‍රිකට් ටීම් එකේ මෙච්චර ෆනෑන්ඩෝලා,පෙරේරලා,සිල්වලා?

    ලෙනින්, ට්‍රොස්කි, ස්ටාලින්ලා එන්නද ඕනේ , ඒක එච්චර ගැලපෙන්නෙ නෑනේ?
  10. DjAnomaly

    සල්ලිවලට බණ කියන භික්ෂූන් බණට ගෙන්වන්න තරම් තොපිලා මෝඩද ?

    ආගමික මත වෙනස් කරන්න බෑ, උඹලා දැන් ධනවාදයට විරුද්ධව නෙවෙයිද වැඩකරන්නේ? කලින් ත්‍රෙඩ් එකෙත් රතු අලියෙක් වගේ පෝස්ට් දාලා තිබුනා. මෙන්න මේ ත්‍රෙඩ් එකට පෝස්ට් එකක් දාපං.
  11. DjAnomaly

    කුර්දිස්ථානය බිහිවෙයිද?

    කුර්දිස්ථානය හදනවට ඇමරිකන් කැර්‍යො විරුද්ධයි , මොකද උන්ට තෙල් ටික ගන්න බැරිවෙනවා, බොරු පොරොන්දු දිදී කල්මරණවා. ------ Post added on 1625518523
  12. DjAnomaly

    මේ TP-Link WiFi ඇඩප්ටර් දෙකෙන් හොඳ මොකක්ද ?

    WiFi extender ekak aran network RJ45 connect karapan.
  13. DjAnomaly

    ලංකාව ගැන ජර්මන් ජාතිකයෙකු කී අනාවැකියේ අභිරහස....

    මහ බැංකුව කොල්ල කෑම විතරද? මූල්‍ය බුද්ධි අංශය (Financial Intelligent Unit) අඩපණ කිරීම, තායිවාන් බැංකු මංකොල්ලය , තව්හිඩ් ජමාත් එකට කළු සල්ලි යන එක , ඊ.ටී.අයි වැනි දූශිත ආයතන, සියලුම මූල්‍ය ජාවාරම් සොයා නොබැලීම. මේරටේ ජෙප්පොන්ට ඕනේ ලිං මැඩියො ටිකක් හදන්න.
  14. DjAnomaly

    ලංකාව ගැන ජර්මන් ජාතිකයෙකු කී අනාවැකියේ අභිරහස....

    ජර්මනිය දෙවනි ලෝක යුද්දෙන් පස්සේ වෙනස් උනාද? දැන් උඹ කියන්නේ රට හදන්න කියලා ජෙප්පො ගේන්න කියලද? මාක්ස් වාදීන්ට ලංකාව වගේ රටවල් හදන්න බෑ, මේවා අගාරික (Non Secular) රටවල් නෙවෙයි.
  15. DjAnomaly

    ලංකාව ගැන ජර්මන් ජාතිකයෙකු කී අනාවැකියේ අභිරහස....

    මම නං කියන්නේ අපි ජර්මනිය පැත්තට හැරෙන්නේ නැතුව ඉතාලිය පැත්තට ගියොත් හොඳයි.

    No contents