Alibaba එකේ ඔය OTT box එක 1500 යි වෙන්නේ. ඔයිට වඩා හොඳ එකක් තියනවා සිම් එකත් දාන්න පුලුවං හයිබ්‍රිඩ් රව්ටරෙත් එක්ක එන එක.
https://m.alibaba.com/product/1600122117623/product.html?__detailProductImg=//s.alicdn.com/@sc04/kf/Hb449b04924ab4592a8ffb9d580e41e8f8.jpg_220x220.jpg