1. hariuda

    Air hostessලව බදින්න

    ehema na machan... oni tharam honda aya innawa... mama danna kattiya innawa kasada bandala honda pawul jeewitha gatha karana... onima job ekaka jaraa minissu innawane...
  2. hariuda

    Merry X-mas Muslims

    lol
  3. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    සුවද රෝස මල් නෙලා මාලයක් ගොතාලා මගේ කොමළ සොදුරියේ බදිමි ඔබ ගෙලේ එන්න සුදෝ එන්න අනේ එන්න මා වෙතේ එන්න මගේ සුරත ගන්න පෙම් දමින් වෙලා පෙමෙහි මිහිර විද අපී දිවිය ගෙවමුදෝ එලොව මෙලෝව සියලු සෑපත පෙමම කරුණාවේ සුවද රෝස මල් නෙලා...... ගිරා හඩත් කොබෝ හඩත් කෝකිල නාදේ සමග රෑගෙන මෑවුනු රිදී හඩක් මෙන් අගේ...
  4. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මෑණිකේ ඔබේ සිනාවේ දිය වෑල් ගලා ගියාවේ නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ සිනාවේ // මිහිරේ ඔයා පතා ආවේ මේ ගමන මේ දුර ආවේ // පිළිගන්නකෝ දයාවී මා ඔබේ සුපෙම්ලතාවී මෑණිකේ ඔබේ සිනාවේ....... සෙවනෑල්ල වී ස්oසාරේ ආවා සොයා ඔබ පාරේ // ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහීරේ // ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු...
  5. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මගෙ නාමලී බෑදි ආදරේ මනමාලියයි මෑණිකේ ඔයා ඔරුවේ නෑගී එයි පාවෙවී අමනාපයෙන් පිටවී ගියා බෑදි ආදරේ සුකුමාලියේ පෙම් පනිවිඩේ පාවේ ගගේ රස පෙම් හෑගුම් මා ලග තබා ඔබ කොහෙද යන්නේ පාවෙලා ඒ ලොවෙ කවුරුත් නෑ ප්‍රියේ දෑන් මෙගොඩ එන්නේ පාවෙලා මනමාලියේ........... බට ලී හඩේ තාලේ මගේ ඉන් ආදරේ හඩ පිටවුනා අනුරාගියේ...
  6. hariuda

    ඇපල් ID ඕනේ කට්ටිය කියන්ඩෝ FREE

    Apple id eka free hada ganna puluwan ne???? https://appleid.apple.com/cgi-bin/WebObjects/MyAppleId.woa/135/wa/createAppleId?wosid=m0cewfX1ac5xtfLIztwoGg&localang=en_US
  7. hariuda

    හොද perfume එකක්

    danne na machan... mama nam mehen newei gaththe.... exclusive lines hari perfumery hari gihin balanna... :))
  8. hariuda

    dialog couple sim oona katada??????

    mata oni
  9. hariuda

    Mini SUV එකකට උදව්වක් ඕනේ

    escudo parts poddak hoya ganna amarui machan.... mage langa kalin thibbe ekak thamai... open roads wala 8-10km yanawa... city limits wala trafic ekka nam 6-7k thama karanne... habai 25ta ganna puluwan wei da danne na... hrv ekai x-trail ekai hondai kiyala ahala thiyenawa...
  10. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගෑලූ කදුලු ගoගාවෙ ඈය දෑන් කිදීලා ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා මට මේක දග ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කදුල එක සේ දරා මo සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන් සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන් සුනිල්වන් නුවන් යුග..... රජ දහන...
  11. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී මල් සුවද කියාගෙන එන්නේ ආදර උයනේ දොරටුව ඈරගෙන ඔච්චම් කරමින් පියඹන්නේ සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී.... සිහින පොතේ පිටුවක් පෙරලී අද මොනවද එහි ලියවී ඈත්තේ // ආදරේ....... සුළ කුරුල්ලෝ හිමින් ඉගිල්ලී.... මතක ලොවේ දොර අගුලු ඈරේ අද මොනවද එහි හිරවී ඈත්තේ// ආදරේ...
  12. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මී අඹ වනයේ ගී හඩ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුනට ඈස් වහ දෙන්නද ඔය හෑටි හිනෑහෙන්නේ මිහි බට දෙවගන ඈවිදින තාලෙට කොහොමද ඈවිදින්නේ ලා නිල් පාටට දිලිසෙන හින්දද ඈස් දෙක නලවන්නේ සිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනවද හෙමිහිට මුමුණනවා හදවත රිද්මද නවතනවා මොහොතින් යලි නොපෙනී යනවා බද වට සුදු ඔසරිය පටලා මල්...
  13. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මා ආදරේ මුලු ලොවටත් වඩා මා කටවත් නෑ එලසින් කියා සබෑවින් මේ වගේ.... මට ලබුනා මුල් ආදරේ දුරකතනෙන් ඈමතු වෙලේ ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ මා ආදරේ.... හසරෑල් මෑවුනා මා සිතේ සෙවනෑල්ලක් සේ ජීවිතේ ඔබ ආදා මල් මවතේ සෙයා මෑවේ මතකේ තියේ මගේ ආදරේ නොදෑනේවිදෝ මා ආදරේ.....
  14. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ මා ඔබ ලග අම්මේ උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ අත පය දැඩිවී වැඩිහිටි වූ මා ඔබ සෙවනේ...
  15. hariuda

    හොද perfume එකක්

    Gucci guilty එක හොදයි.. දවස් දෙකක් විතර සුවද තියෙනවා..
  16. hariuda

    Canon EOS 60D for sale...

    thanks.... Na machan mama set ekama thama denne... thanks....

    No contents