ohhh maxxaසුභ මංගලම් සුභ මංගලම් සුභ මංගලම් මේ දිනේ...
යුග අත් බැදී යුවතීපතී.., සෙනෙහස් ලතාවේ වෙලී...
උතුරා පිරේ වාසනා...
කුමුදාකරේ පිපෙන කුසුමක් ලෙසේ අද රෑ පුරා සීතලේ...
පතුරා සුගන්දේ මිහිරේ නිබන්දේ හසමාන පැතුමන් පිරී...
අද මෙන් හෙටත් ආදරෙන්...
කඳුලේ සිනා වේද දුක හා සැපේ දිරිමත් සිතේ සාදරෙන්...
රන්රස ලෙසින්ම සම්පත් පිරෙන්න එක සේම දිවිමං තලේ...
එක අත්තෙ මල් මෙන් පිපී...
ඔන්න අලුත බැඳපු ජෝඩුවට මං ගානේ පොඩි මෙව්වා එකක්!!!
සුභ විවාහ දිවියක් වේවා අයියේ!!! ජයෙන් ජයම වේවා!!!


kawda malli me song eka kiyanne?

