1. hariuda

    Canon EOS 60D for sale...

    thanks a lot machan.. :):):):)
  2. hariuda

    Canon EOS 60D for sale...

    wena thread ekak damma eth ikmanata wikuna ganna oni nisai aluthin thread ekak haduwe.. thawa kattiya eka eka dewal wikunanna dala thibba nisai mehema damme... mama thama elakiri ekata aluth.. waradak kara nam sama wenna....
  3. hariuda

    Canon EOS 60D for sale...

    EF-S USM 17-85mm and 50mm 1.8 Polaroid vari ND filter Skylight filter Yongnuo 565ex Flash Wireless and wired shutter releases Lowepro Rover II backpack camera bag PM me for more info.. Thanks.:cool::cool:
  4. hariuda

    කැමරා ගන්න හොඳම තැන?

    මචන් මගෙ ලග තියෙනවා canon 60D with ef-s usm 17-85mm and ef 50mm 1.8 lenses... මේක ගත්තෙ jessops uk වලින් මාස 9 කට කලින්... මගෙ ලග රිසිට් ඔක්කොම තියෙනවා.... මම මේකත් එක්ක lowepro rover aw ii backpack camera bag, yongnuo 565 ex external flash එකකුත් දෙනව... තව විස්තර ඔනි නම් PM කරන්න.... :)
  5. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගේ මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ// පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියාවයි තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි ගමෙන් ලියුමක් ඇවිල්ලා..... ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි...
  6. hariuda

    Cook with Sriboy !!

    niyamai... hadala balanna oni... :)
  7. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    බොහොම ස්තූතියි..... තව තියෙනවා... ඒවා පස්සෙ දාන්නම්... ;)
  8. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    ඔබ එන්න සුලගේ දෑවටිලා මා ඉන්නේ ඔබ දෑන් එයි කියා සුදු හන්ස තටුවේ සෑතපිලා පෙම් කරමු රහසේ සෑගවිලා ලබෑදියේ ලබෑදියේ මා සිතින් සිරකලා ලබෑදියේ ලබෑදියේ..... ලබෑදියේ ලබෑදියේ මා සිතින් පෙම් කලා නා දල්ල වාගේ දිදුලනා මුතු හාදු වෑස්සෙන් මා තෙමා ඔය දෙතොල් අතරේ සිර වෙලා මට ඉන්න ඈත්නම් තනි වෙලා ලබෑදියේ...
  9. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මා අදරේ මුලු ලොවටත් වඩා මා කටවත් නෑ එලසින් කියා සබෑවින් මේ වගේ.... මට ලබුනා මුල් අදරේ දුරකතනෙන් ඈමතු වෙලේ ඔබ හදුනා ගත් ඒ දිනේ සේයා මෑවේ මතකේ තියේ මගේ අදරේ නොහෑගේවී දෝ මා අදරේ මුලු ලොවටත් වඩා මා කටවත් නෑ එලසින් කියා සබෑවින් මේ වගේ.... හසරෑල් මෑවුනා මා සිතේ සෙවනෑල්ලක් සේ ජීවිතේ ඔබ ආදා මල් මවතේ...
  10. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    සිතුවිලි සිරවී හදවත පතුලෙන් ඉකිබිද වෑලපෙනවා රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ සුසුම් නිම්නයේ තනිවන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ මිලාන වු මල් ඉකිබිද වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබෙයි මගෙයි ලොව කදුලු දකී
  11. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    ඔබ ඈත සඳ වී පායා.. මම මෑත තරුවක පිපිලා.. මේ නිසල රැයේ ලොව නිදනා.. මා ඔබ ඔබ මා ළඟ ඉන්නා.. ... අප දුරින් දුරක වුව තනියේ.. නෙත් සරින් පමණි හමුවූයේ.. ඒ ඈත් බවිනි හද අඳුරේ.. සෙනෙහසේ සොඳුරු බව පිරුනේ.. මධු සඳ තරුවද හමුවීලා.. සිටියද ඔබ මා ළංවීලා.. ඒ දුරක එදා අප පිපිලා.. තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා..
  12. hariuda

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච...

    No contents