Cook with Sriboy !!

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඇයි බන් මෙහෙම කරන්නේ.දැන් මට බඩගින්නක් ආවා.උඹ කන්න දෙන්නේ නෑනේ.අනේ..මට බඩගිනියෝ..
 
sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇයි බන් මෙහෙම කරන්නේ.දැන් මට බඩගින්නක් ආවා.උඹ කන්න දෙන්නේ නෑනේ.අනේ..මට බඩගිනියෝ..

    Uyana heti kiyala deelai thiyenne. Kegahanne nethiwa Ikmanata monawa hari uyan kaapan!!:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කෝකියන්ට වෙනම සෙක්ෂන් එකක් ඉල්ලගනින්.එතකොට ඒක හැමෝටම ලෙසියි.මහන්සි වෙලා උයන ත්‍රෙඩ් වලට සෙක්ෂන් එකක් දෙන්න කාලේ හරි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝකියන්ට වෙනම සෙක්ෂන් එකක් ඉල්ලගනින්.එතකොට ඒක හැමෝටම ලෙසියි.මහන්සි වෙලා උයන ත්‍රෙඩ් වලට සෙක්ෂන් එකක් දෙන්න කාලේ හරි.
    පුදුමයි!!!!!!
    හෙට වහී මයෙ හිතේ........
    වැඩකට ඇති දෙයක් කීවම ද කොහෙද මේකට ආවයින් පස්සේ...........:baffled:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    පුදුමයි!!!!!!
    හෙට වහී මයෙ හිතේ........
    වැඩකට ඇති දෙයක් කීවම ද කොහෙද මේකට ආවයින් පස්සේ...........

    :rolleyes::rolleyes::rolleyes::yes::yes::yes::yes::confused::confused::confused: