අළුත් දෙයක් නෙමෙ බන්, ගොඩාක් එවුන්ට අයිෆොන් එපාවෙලා තියෙන්නෙ. මෙ මමත් ඇතුලුව.
අවුරුදු දෙක තුනකට කලින් ඒ අයි ෆොන් එකට ගහන්න වෙන ෆොන් එකක් තිබ්බෙ නැහැ වගෙ තත්වයක් තිබුණා.
අයිෆොන් සික්ස් ප්ලස් එකෙන් පස්සෙ හරි හමන් ෆොන් එකක් ආවෙ නැහැ.
එකම ෆොන් එකෙ කැමරාවක් වැඩි උනා ,ස්ක්‍රීන් එක වෙනස් උනා වගෙ පොඩි...