සර්සි මුල ඉඳන්ම ගෙමෙ හිටියෙ.
පයිසෙල් අර පොන්ඩරස් ටෝම් කියලා පොතක් නෙඩ් ට දෙනවා.
ඔය පොතෙ නෙ රජවරු සහ එ ගොල්ලන්ගෙන් පරපුරවල් ගැන හැඩහුරුකම් තියෙන්නෙ.
පොතෙන් තමා නෙඩ් හොයාගන්නෙ ජෙෆ්‍රි ,ටොමෙන්, මර්සෙලා රොබට්ගෙ ළමයි උන්ගෙ නෙමෙ ජේමිගෙ ළමයි කියලා
ඔය පොත නිසාම තමා ජෝන් ඇරින්ටත් සැක හිතෙන්නෙ ,පස්සෙ...