මැඩ් කින්ග් බර්න් දෙම් ඕල් කියන්නෙ වයිට් ලාව ගිණි තියලා දාන්න වයිල්ඩ් ෆයර් වලින්.
මැඩ් කින්ග් ප්ලේස් කරාපු වයිල්ඩ් ෆයර් ටික කවුරුත් හරියට හොයාගෙන නැහැ. සර්සි සෙප්ට් ඔෆ් බෙලර් එක යට තිබ්බ වයිල්ඩ් ෆයර් ටික නම් හොයාගත්තා.
ඉතුරු ටිකත් හොයාගෙන වයිට්ලාව කින්ග්ස්ලැන්ඩින්ග් වලට ගෙන්නලා එක පාර ශොට් එක දෙවි .