1. sanjeewawga

    ලගදි දුන්න scooter මෙහෙම පදින්න නම් එපා ........

    පිස්සු යකෙක්..:rofl: පකිස්තාන් බුවෙක් ද?
  2. sanjeewawga

    Bad Time To Fart

    :lol::lol:උබ නෙවෙයිනේ සීන් එකේ ඉන්නේ.....
  3. sanjeewawga

    Bad Time To Fart

    අඩෝ මේක කොහොමද හොයා ගත්තේ.. මම හොය හොයා හිටියේ.. එළනේ..
  4. sanjeewawga

    කේක් කපන ගාථාව

    :lol::lol:
  5. sanjeewawga

    ගෙම්බන් කන සියුමැලියන්

    තුක් නොදකින්.. පව් සීන් එක බන්..:angry: එක්කො ඌව මරලම දාන්න ඕන.. ඕකුන්ට බැනල වැඩක් නැහැ බන්.. ඒ උන්ගේ රටවල් වල ජීවන රටාව.. අපිත් ඔයවගේ රටක ඉපදුනානම් ඕවා කරයි.. කොරියාව නම් ගෙබි සුප් වලට ප්‍රසිද්ධයි..
  6. sanjeewawga

    කේක් කපන ගාථාව

    කේක් කපන ගාථාව :lol::lol: බුකියෙන් ඉස්සුවේ
  7. sanjeewawga

    ෴දැන්වත් කාර් එකක් ගමුද?෴

    හොන්ඩා වෙල්ස්....:eek:
  8. sanjeewawga

    රට ඉන්න අයට පර්මිට්..

    ඒකනම් ලොකු හයියක්.. මම බයවෙලා හිටියේ කොරියාවට විතරක් දෙයි කියල..
  9. sanjeewawga

    රට ඉන්න අයට පර්මිට්..

    මටනම් ආරන්චි උනේ කොරියාවෙ ඉන්න අයට විතරක් කියලා...:confused:
  10. sanjeewawga

    රට ඉන්න අයට පර්මිට්..

    රට ඉන්න අයට පර්මිට්.. මචන් රට ඉන්න අයට වාහනයක් ගෙන්නන්න පර්මිට් එකක් දෙන කතාවක් තියනවා ඇත්තද සීන් එක?:love: දන්න කියන එකෙක් විස්තර කියපන්... නැත්නම් අහක බලන් යන්නෙ නැතිව බම්ප් එකක්වත් දාපන්.. කවුරු හරි කියයි නේ...:angry:
  11. sanjeewawga

    පච්ච බබාලා එන්ඩෝ!!

    01. Soframycin 02. Vaseline
  12. sanjeewawga

    Dubai; The city of Eccentricities

    :shocked:

    No contents