රට ඉන්න අයට පර්මිට්..

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    රට ඉන්න අයට පර්මිට්..

    මචන් රට ඉන්න අයට වාහනයක් ගෙන්නන්න පර්මිට් එකක් දෙන කතාවක් තියනවා ඇත්තද සීන් එක?:love:

    දන්න කියන එකෙක් විස්තර කියපන්...


    නැත්නම් අහක බලන් යන්නෙ නැතිව බම්ප් එකක්වත් දාපන්.. කවුරු හරි කියයි නේ...:angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,905
    113
    Dubai
    මටත් දැන ගන්න ඔන...
    පර්මිට් එකක් නම් දෙන්නේ නැති වෙයි. ඒත් බදු සහනයක් වගේ දෙයි. ඉස්සර 350% ක විතර බද්දක් කෙලියා නේද? රට ඉන්න අයට වාහනයක් ගේන්න බදු සහනයක් දුන්නොත් ලොකු දෙයක්.. හැබැයි ශුවර් නැත
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ehema kiyanava thama sure nah... FB eke Srilanka chingu (South Korea vala inna set ekak) page eketa set venna.. eke set ekak thama oye vadeta hena gemak dunne... Un aniva update ekak dei..
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    මම දන්නා විදියට ඔක උඹල ලංකාවට එවල තියන මුදලෙන් %60 වටිනා වහනයක් ගන්න Permit එක දෙන්නේ

    ඒ කියන්නේනේ ඔයා ලෂ්ශ 30ක් ලංකාවට එවල තියනව කියමු අවරුදු 5ක් තුල ඒ ගානෙන් %60 ලක්ෂ 18ක් වටින වහනයක් ගන්න permit එකක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    පර්සි බයවෙලා ඉන්නෙ.. රට ඉන්න අයට වාහන නෙමේ මොන මොනා ගෙන්නන්න පර්මිට් දෙයිද දන්නෙ නෑ.. තෑගි ලඟ ලඟ එනව.. ගන්නයි තියෙන්නෙ.. අරගෙන ආපහු රටට හෙනගැහිච්චදෙන් කියල උඹලට තියෙන්නෙ පර්සිටම කතිරෙ ගහන්න..

    රට වගේද යකෝ පර්මිට් එක..
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මටනම් ආරන්චි උනේ කොරියාවෙ ඉන්න අයට විතරක් කියලා...:confused:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    පර්සි බයවෙලා ඉන්නෙ.. රට ඉන්න අයට වාහන නෙමේ මොන මොනා ගෙන්නන්න පර්මිට් දෙයිද දන්නෙ නෑ.. තෑගි ලඟ ලඟ එනව.. ගන්නයි තියෙන්නෙ.. අරගෙන ආපහු රටට හෙනගැහිච්චදෙන් කියල උඹලට තියෙන්නෙ පර්සිටම කතිරෙ ගහන්න..

    රට වගේද යකෝ පර්මිට් එක..
    :yes::yes::yes: The horrible truth of Sri Lankans.
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ඔක ඉස්සරත් තිබුනා ගොඩක් උන් දන්නෙ නැ විදෙශ සෙවා නියුක්තියෙන් උබයන අාදයම් බද්දෙන් නිදහස් හැබැයි අවු 10ක් වත් ඉන්න ඔන
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මමත් එක හරියටම දන්නෙ නැහැ. කොහොම හරි රට ඉන්න කෙනෙක් ලන්කවට සල්ලි එවපු කාලයයි, සල්ලි ප්‍රමාණයටයි වාහනේන් ගානක් අඩු කරල ගන්න පුලුවන්.